youtube එකේ region එක වෙනස් නොකර තියාගන්නේ කොහොමද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,330
    1
    101,187
    113
    34
    Kalutara
    youtube එකේ region එක UK වලට මාරු කරලා තියෙද්දී youtube close කරලා ආයේ වෙනම tab එකකින් youtube open කලොත් LK වලට මාරු වෙනවනේ බන්. කොහොමද එක දිගටම UK තියන්නේ? 🤔
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සේව් කරන්න ඕන මචං
    හැබැයි සිංහල Content කරනවා නම් ලංකාව තිබ්බත් දැන් අවුලක් නෑ
    චැනල් එකක ලංකාව දාලා මොනටයිස් ගත්තා මේ ලගදි අපි
    English Content කරනවා නම් US, UK දැම්මට අවුලක් නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,330
    1
    101,187
    113
    34
    Kalutara
    ලංකාවේද ඉන්නේ ?
    ඔව් බන් නැතුව සඳලංකාවේ ඉන්නෙයි.
    සේව් කරන්න ඕන මචං
    හැබැයි සිංහල Content කරනවා නම් ලංකාව තිබ්බත් දැන් අවුලක් නෑ
    චැනල් එකක ලංකාව දාලා මොනටයිස් ගත්තා මේ ලගදි අපි
    English Content කරනවා නම් US, UK දැම්මට අවුලක් නෑ
    එහෙම ලබ්බකට නෙමෙයි බන්. ට්‍රේන්ඩින් ලිස්ට් එක බලාගන්න. හැම තිස්සෙම UK කරන්න ගියාම එපා වෙනවා. කොහෙන්ද සේව් කරන්නේ. සේව් කරන්න තැනක් නෑනේ.
     
    • Haha
    Reactions: SLKolla2020

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් නැතුව සඳලංකාවේ ඉන්නෙයි.

    එහෙම ලබ්බකට නෙමෙයි බන්. ට්‍රේන්ඩින් ලිස්ට් එක බලාගන්න. හැම තිස්සෙම UK කරන්න ගියාම එපා වෙනවා. කොහෙන්ද සේව් කරන්නේ. සේව් කරන්න තැනක් නෑනේ.
    අහ එහෙමනම් කෑශ් කුකීස් ක්ලියර් කරල බලන්න අපේ නම් එහෙම ප්‍රශ්නයක් නැහැ
    මමත් වෙන රටක් තමයි දාගෙන ඉන්නෙ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,330
    1
    101,187
    113
    34
    Kalutara
    එහෙනං Lk තියාගන්න. UK එව්වා දාගන්න ඕනි නැහැනි නිකන් අපේ රට හෑල්ලු කරලා
    youtube එකේ ලංකාවේ උන් කරලා තියෙන වීඩියෝ දැක්කම ලංකාව හෑල්ලු වෙන ෆීලින් එක නැති කරගන්න තමා වෙන රටක් දාගන්නේ.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එහෙම වෙන්නේ නෑනේ මමත් USA දාගෙන ඉන්නේ මම ඒක වෙනස් කරෙ නැත්නම් US ම තියනවා
     
    • Sad
    Reactions: Heshan Daminda