youtube එකේ region එක UK වලට මාරු කරලා තියෙද්දී youtube close කරලා ආයේ වෙනම tab එකකින් youtube open කලොත් LK වලට මාරු වෙනවනේ බන්. කොහොමද එක දිගටම UK තියන්නේ? 
ඔව් බන් නැතුව සඳලංකාවේ ඉන්නෙයි.ලංකාවේද ඉන්නේ ?
එහෙම ලබ්බකට නෙමෙයි බන්. ට්රේන්ඩින් ලිස්ට් එක බලාගන්න. හැම තිස්සෙම UK කරන්න ගියාම එපා වෙනවා. කොහෙන්ද සේව් කරන්නේ. සේව් කරන්න තැනක් නෑනේ.සේව් කරන්න ඕන මචං
හැබැයි සිංහල Content කරනවා නම් ලංකාව තිබ්බත් දැන් අවුලක් නෑ
චැනල් එකක ලංකාව දාලා මොනටයිස් ගත්තා මේ ලගදි අපි
English Content කරනවා නම් US, UK දැම්මට අවුලක් නෑ
අහ එහෙමනම් කෑශ් කුකීස් ක්ලියර් කරල බලන්න අපේ නම් එහෙම ප්රශ්නයක් නැහැඔව් බන් නැතුව සඳලංකාවේ ඉන්නෙයි.
එහෙම ලබ්බකට නෙමෙයි බන්. ට්රේන්ඩින් ලිස්ට් එක බලාගන්න. හැම තිස්සෙම UK කරන්න ගියාම එපා වෙනවා. කොහෙන්ද සේව් කරන්නේ. සේව් කරන්න තැනක් නෑනේ.
එහෙනං Lk තියාගන්න. UK එව්වා දාගන්න ඕනි නැහැනි නිකන් අපේ රට හෑල්ලු කරලාඔව් බන් නැතුව සඳලංකාවේ ඉන්නෙයි.
youtube එකේ ලංකාවේ උන් කරලා තියෙන වීඩියෝ දැක්කම ලංකාව හෑල්ලු වෙන ෆීලින් එක නැති කරගන්න තමා වෙන රටක් දාගන්නේ.එහෙනං Lk තියාගන්න. UK එව්වා දාගන්න ඕනි නැහැනි නිකන් අපේ රට හෑල්ලු කරලා
සයින් ඉන් වෙලා තමා ඉන්නේ. වෙනස් වෙනවා ඒ වුනාට.Sign in welanan inne, UK dammata passe apahu yaddi UK enne machan
Ubage browser eke cookies policy eka clear on exit da balahan?සයින් ඉන් වෙලා තමා ඉන්නේ. වෙනස් වෙනවා ඒ වුනාට.