YouTube එකේ Video Open නොකර Thumbnail විදියට බලාගන්න Extension එකක්

kalanawidu

Active member
  • Oct 8, 2013
    225
    49
    28
    YouTube එකේ Video Open නොකර Thumbnail විදියට බලාගන්න Extension එකක්

    ඔන්න ඔයාලට පොඩි Chrome extension එකක් ගෙනාවා මාත් හොය හොය හිටිය එකක් ඉතින් ඔයාලටත් වැදගත් වෙයි කියල හිතල දාන්න හිතුනා

    YouTube මාමලගෙ අප්ඩේට් හින්දා බැන්විත් ලිමිට් වෙච්ච අපි වගේ අයට ලොකු ප්‍රශ්නයක් මොකද මේක විඩියෝ එක ඕපන් කරපු ගමන් බස බස ගාලා ලෝඩ් වෙන්න ගන්නවනෙ කරුමෙටවත් අපි හොයන වීඩියෝ එක නෙමෙයිනම් ඉතින් අයියෝ MB තමයි
    මේ extension එකෙන් ඔය වැඩේ නවත්ත ගන්න පුලුවන් මේක දැම්මට පස්සේ ඔයා මොකක් හරි දෙයක් YouTube එකේ සර්ච් කලර එක රෙසාල්ට් වීඩියෝ ලගට කසර් එක ගෙනිච්ච ගමන් ඒ වීඩියෝ එකේ තියන දේ Thumbnail විදියට බලාගන්න පුලුවන් ඉතින් Thumbnail බලලා වීඩියෝ එක බලනවද නැද්ද කියල තීරනය කරන්න පුලුවන් MBත් ඉතුරුයි

    මේක තියෙන්නේ Chrome එකට විතරයි
    http://sitemoneylot.blogspot.com/2014/04/youtube-video-open-thumbnail-extension.html
     
    • Like
    Reactions: Iron Monger