කොහෙද බන් video වල comments section එක තියෙන්නේ ?? 
මම දැක්ක ගොඩක් උන් බැනල තියෙනවා අලුත් change එකට

මම දැක්ක ගොඩක් උන් බැනල තියෙනවා අලුත් change එකට

අතදාල බලහන්කො නේද...
wenas wela na.
ubage eke screenshot ekak dapan balanna
කොහෙද බන් video වල comments section එක තියෙන්නේ ??
මම දැක්ක ගොඩක් උන් බැනල තියෙනවා අලුත් change එකට![]()