youtube එක ඇන ගෙන නේද ??

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    කොහෙද බන් video වල comments section එක තියෙන්නේ ?? :baffled:
    මම දැක්ක ගොඩක් උන් බැනල තියෙනවා අලුත් change එකට :frown:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    කොහෙද බන් video වල comments section එක තියෙන්නේ ?? :baffled:
    මම දැක්ක ගොඩක් උන් බැනල තියෙනවා අලුත් change එකට :frown:

    Creator studio button eka click kalama enawa. Wesa change ekak