ආණ්ඩුවට බැරිවෙයිද මේකට විරුද්ධව නීතියක් ගෙනත් ගූගල් උන්ට දඩ ගහන්නවත් 
මේ තියන අයටත් කේස් එක ආවා කියලා දාලා තිබුනා මචං. මගේ නම් තවම අවුලක් නැහැublock origin extension eka daganna , math dagatta danata ok

ublock origin extension eka daganna , math dagatta danata ok
ublock origin දාගෙන ඉන්න නිසා තමයි ඔය මැසේජ් එක ආවෙ. දැන් වීඩියෝ 3ක් ක්ලික් කරපු නිසා මොකුත් බලන්න දෙන්නෙ නෑමේ තියන අයටත් කේස් එක ආවා කියලා දාලා තිබුනා මචං. මගේ නම් තවම අවුලක් නැහැ
wait and seelankaweda inne? mata nane thama oka
special privileged![]()
මගෙනං ආවෙ නෑ තාම. (Firefox + uBlock origin)
ආපු අය මේකෙ තියෙන විදිහට කරන්න හරියනව.
Nope nothing at alluse any paid services from google?
firefox nedda?
I think they are targeting people who are already paying for at least one google service.Nope nothing at all
Create a new account thenI think they are targeting people who are already paying for at least one google service.
May be later. Today I am madCreate a new account then
already paying for spotifyPremium ganin kukulo. No ads + Youtube music
