Youtube එනපොට හොඳ නෑ

topkollek

Well-known member
  • May 22, 2014
    43,706
    1
    57,859
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආණ්ඩුවට බැරිවෙයිද මේකට විරුද්ධව නීතියක් ගෙනත් ගූගල් උන්ට දඩ ගහන්නවත් 😒

    1697689645080.png
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,706
    1
    57,859
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ublock origin extension eka daganna , math dagatta danata ok

    මේ තියන අයටත් කේස් එක ආවා කියලා දාලා තිබුනා මචං. මගේ නම් තවම අවුලක් නැහැ
    ublock origin දාගෙන ඉන්න නිසා තමයි ඔය මැසේජ් එක ආවෙ. දැන් වීඩියෝ 3ක් ක්ලික් කරපු නිසා මොකුත් බලන්න දෙන්නෙ නෑ

    එකවුන්ට් එක වැහුව ගුගල් එකට රිදෙන්න 😒
    lankaweda inne? mata nane thama oka
    special privileged :D
    wait and see :-D
     
    • Haha
    • Wow
    Reactions: Dr.Amdan and NRTG