Youtube එනපොට හොඳ නෑ

EVC

Well-known member
  • Sep 15, 2008
    28,872
    21,114
    113
    අනිවා මම නං අවුරුද්දටම රුපියල් 50 ට දුන්නත් නිකං ගන්න ක්‍රමයක් තියෙනවනං ඒ ක්‍රමේට ගන්නේ :yes:

    Proud product of free education
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,726
    23,402
    113
    මමනන් කොහොමත් Youtube එකට adblock එක අයින් කරල තියෙන්නෙ. මමත් චැනල් කරල තියෙන හින්ද දන්නව වීඩියෝ හදන්න කොච්චර අමාරුද කියල.
    ලංකාවෙ මිනිස්සුන්ට හැමදේම නිකන් හම්බෙන්න ඕනෙ. ඇඩ් බලන්නත් බෑ premium ගන්නත් බෑ හැබැයි අනිත් මිනිස්සු වියදම් කරගෙන දාඩිය මහන්සියෙන් හදන content බලන්නත් ඕනෙ.
    උබල දැනටත් මොකක්ම හරි content එකක් youtube එකේ බලනවනන් adblock දාන්නෙ නැතුව youtube යන මිනිස්සුන්ට පින් දීපන්. මොකෝ උන්ගෙන් හම්බෙන ad revenue එක නිසා තමයි creators ල උබලට ආතල් එකේ බලන්න වීඩියෝ හදන්නෙ.

    කාටවත් පුකේ අමාරුවක් නෑ සතපහක වාසියක් නැතුව හොඳ content හදල මේවට දාන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,726
    23,402
    113
    time to stop watching youtube. it's already wasting so much time from our lives
    උබල මොනවද බන් ඔය ඉතුරු කරගන්න වෙලාවෙන් කරන්නෙ? මමනන් සෑහෙන දේවල් දැනගන්නව youtube නිසා.

    Block karoth ithin youtube balanne eka aduwei echcharai 😂 thawa platform ekak ei e wenuwata. Netflix wage adanna wenne in passe. Pay karana ungen thawa lokuwata premium eka wadi wei madi paaduwa hadaganna. Linus kaarayath kiwwa premium users la balanawata wada revenue enne non premium un baladdi kiyala. Api phone walata adblockers daagena naane. PC eke witharai. Oya waden wenne ekath nathi wena eka 😂
    කොච්චර අලුත් platform ආවත් නිකන් වීඩියෝ හම්බෙන්නෙ නෑ කියන එක තේරෙනවද උබට?
    මොකද youtube වගේ ඒවා social media නෙමේ. මේවයෙ වීඩියෝ හදන පිරිසක් ඉන්නව බලන පිරිසක් ඉන්නව වෙනම. වීඩියෝ හදන අය නිකන් වීඩියෝ හදන් නෑ. එයාලට ඒකෙන් මොකක් හරි දෙයක් ලැබෙන්න ඕනෙ.
    ad revenue නැති උනානන් youtube එකේ බලන්න වෙන්නෙ කවුරුහරි සීමිත පිරිසක් volunteer කරල දාන වීඩියෝයි ආතල් එකට එහෙ මෙහෙ ෆෝන් කැමරාව වනල හදපු වීඩියෝයි digital marketing campaign වලට හදන වීඩියෝයි විතරයි.

    අනිත් පැත්තෙන් මේ වගේ සෑහෙන storage ඕනෙ servers ඕනෙ platform එකක් ලාභයක් නැතුව maintain කරන්න කාටවත් ඕනෙත් නෑ.

    ------ Post added on Oct 19, 2023 at 3:42 PM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    උබල මොනවද බන් ඔය ඉතුරු කරගන්න වෙලාවෙන් කරන්නෙ? මමනන් සෑහෙන දේවල් දැනගන්නව youtube නිසා.

    කොච්චර අලුත් platform ආවත් නිකන් වීඩියෝ හම්බෙන්නෙ නෑ කියන එක තේරෙනවද උබට?
    මොකද youtube වගේ ඒවා social media නෙමේ. මේවයෙ වීඩියෝ හදන පිරිසක් ඉන්නව බලන පිරිසක් ඉන්නව වෙනම. වීඩියෝ හදන අය නිකන් වීඩියෝ හදන් නෑ. එයාලට ඒකෙන් මොකක් හරි දෙයක් ලැබෙන්න ඕනෙ.
    ad revenue නැති උනානන් youtube එකේ බලන්න වෙන්නෙ කවුරුහරි සීමිත පිරිසක් volunteer කරල දාන වීඩියෝයි ආතල් එකට එහෙ මෙහෙ ෆෝන් කැමරාව වනල හදපු වීඩියෝයි digital marketing campaign වලට හදන වීඩියෝයි විතරයි.

    අනිත් පැත්තෙන් මේ වගේ සෑහෙන storage ඕනෙ servers ඕනෙ platform එකක් ලාභයක් නැතුව maintain කරන්න කාටවත් ඕනෙත් නෑ.

    ------ Post added on Oct 19, 2023 at 3:42 PM
    Uba oka mata kiyanna oni na 😂 mama CS field eke inna engineer kenek. Mama danatamath entertainment platform walata gewanawa oniwatath wada. Uba hithanne adblockers daan inna un molayak nathi higanno kiyalada 🤣 Kiyala thiyena eka hariyata kiyawaganna bainan mata karanna deyak na
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,888
    2
    54,562
    113
    උබල දැනටත් මොකක්ම හරි content එකක් youtube එකේ බලනවනන් adblock දාන්නෙ නැතුව youtube යන මිනිස්සුන්ට පින් දීපන්.

    Take It Matt Smith GIF by Doctor Who