Youtube එනපොට හොඳ නෑ

tarson

Well-known member
  • Feb 25, 2009
    8,609
    5,792
    113
    1. Highlighted part eka uba waradi. Kohomada ehema judge karanne?
    2. Ona kenekta free will ekak thiyanawa platform ekata yanna or avoid karanna.
    3. Ehema service ekak use karanawa nam TOC walata agree wenna wenawa.

    startup ekakata or small tech business ekakata survive wenna bari ubala wage gobba widihata hithana un nisa thamai.

    uba kadekata gihin baduwak gannawa wage thamai. online services walatath pay karanna wenawa if required. Uba hariyata shoplifting karana dial ekaka wage katha karanne

    or illegal widihata use karanna puluwan. Or genuinely ad balala or softwares wage nam community versions use karanna puluwan.
    ඇඩ් බ්ලොකර්ස් පාවිච්චි කරන එක පාවිච්චි කරන අයගෙ අයිතියක්. නීතියක් නෑ ඒක පාවිච්චි කරන්න එපා කියන්න. ඉලීගල් කොතනද? කියන්න බලන්න?
    අනිත් එක TOC නොහොත් ටර්ම්ස් ඔෆ් කන්ඩිශන්ස් (ඕක එන්න ඕනෙ "TOS -terms of service") වලට එයාල අනීතික දේවල් කියනකොට ඇග්‍රි වෙන්න ඕනෙ නෑ. උදා: "තොපි මේක බලනවනම් ඇඩ් බ්ලොකර්ස් නැතුව බලන්න ඕනෙ" වගේ දේවල් එයාල දැම්මට ඒක පිලිපදින්න අපි බැදිල නෑ, රටේ නීතියක් නැති නිසා ඇඩ්බ්ලොකර්ස් යූස් කරන එකට විරුද්දව.

    දැන් මම දානව TOC (TOS) එකක් උබට මෙතනම, මහ ජරා toc (TOS) එකක්,
    "උබ මගේ උඩ තියෙන කමෙන්ට් එක කියෝනවනම්, මව්තුමිය එවන්න ඕනෙ රෑකට"
    ආ දැන් උබ එකගද මම toc දැම්ම කියල. නිකන් මෝඩ කතා කියන්න එපා බන් දන්නැති රෙද්දවල්.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    ඇඩ් බ්ලොකර්ස් පාවිච්චි කරන එක පාවිච්චි කරන අයගෙ අයිතියක්. නීතියක් නෑ ඒක පාවිච්චි කරන්න එපා කියන්න. ඉලීගල් කොතනද? කියන්න බලන්න?
    අනිත් එක TOC නොහොත් ටර්ම්ස් ඔෆ් කන්ඩිශන්ස් (ඕක එන්න ඕනෙ "TOS") වලට එයාල අනීතික දේවල් කියනකොට ඇග්‍රි වෙන්න ඕනෙ නෑ. උදා: "තොපි මේක බලනවනම් ඇඩ් බ්ලොකර්ස් නැතුව බලන්න ඕනෙ" වගේ දේවල් එයාල දැම්මට ඒක පිලිපදින්න අපි බැදිල නෑ, රටේ නීතියක් නැති නිසා ඇඩ්බ්ලොකර්ස් යූස් කරන එකට විරුද්දව.

    දැන් මම දානව TOC (TOS) එකක් උබට මෙතනම, මහ ජරා toc (TOS) එකක්,
    "උබ මගේ උඩ තියෙන කමෙන්ට් එක කියෝනවනම්, මව්තුමිය එවන්න ඕනෙ රෑකට"
    ආ දැන් උබ එකගද මම toc දැම්ම කියල. නිකන් මෝඩ කතා කියන්න එපා බන් දන්නැති රෙද්දවල්.
    1. ethics කියල දේවල් උඹ නම් දන්නෙ නෑ වගෙ. ඒව පොඩි කාලෙ ඉන්දලම ඉගෙනගන්න ඕන දේවල්.
    2. නෑ මම එකග නෑ.

    3. උඹ ඒ වගෙ දෙකයි පනහෙ p කම්පැනි එකක් නම්, මම
    ඒ සර්විස් එක යූස් කරන්නෙ නෑ. මට පුලුවන් අවොයිඩ් කරන්න. උඹ කරන්නෙ p කම අත් දෙකෙන්
    වහගෙන සර්විස් එක යූස් කරන එකයි.

    උඹනෙ බන් මෙලො පොයින්ට් එකක් නැති ගොබ්බ ටොක්ස් දෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,609
    5,792
    113
    1. ethics කියල දේවල් උඹ නම් දන්නෙ නෑ වගෙ. ඒව පොඩි කාලෙ ඉන්දලම ඉගෙනගන්න ඕන දේවල්.
    2. නෑ මම එකග නෑ.

    3. උඹ ඒ වගෙ දෙකයි පනහෙ p කම්පැනි එකක් නම්, මම
    ඒ සර්විස් එක යූස් කරන්නෙ නෑ. මට පුලුවන් අවොයිඩ් කරන්න. උඹ කරන්නෙ p කම අත් දෙකෙන්
    වහගෙන සර්විස් එක යූස් කරන එකයි.

    උඹනෙ බන් මෙලො පොයින්ට් එකක් නැති ගොබ්බ ටොක්ස් දෙන්නෙ.
    ආ මෙන්න එතික්ස් උස්සන් ඇවිල්ල කියන්න දෙයක් නැතුව 😂 උබ "illegal" වචනෙ ලියල තිබ්බෙ කලින් රිප්ලයි එකේ. ඒකයි මම අහන්නෙ ඉලීගල් කොතනද කියල 😁 කමක් නෑ මොනා හරි බේරෙන්න උබ කියන්නත් එපැයි නේ, උබට වස ලැජ්ජාව නේ, දැන් සවුත්තු වෙලා ඉවරයි උබ දන්නැති රෙද්දවල් කියවන්න ඇවිල්ල 😌 ඉස්කෝලෙ වැඩක් කරගනින් බර වචන කියන්න එනවට උබට හොද වැඩේ 😌

    2. නෑ මම එකග නෑ.
    ආ, එහෙම බෑ, TOC (tos) වලට කැමති වෙන්න ඕනෙ 😂 (ඔයාගෙම තියරිය අනුව)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    ආ මෙන්න එතික්ස් උස්සන් ඇවිල්ල කියන්න දෙයක් නැතුව 😂 උබ "illegal" වචනෙ ලියල තිබ්බෙ කලින් රිප්ලයි එකේ. ඒකයි මම අහන්නෙ ඉලීගල් කොතනද කියල 😁 කමක් නෑ මොනා හරි බේරෙන්න උබ කියන්නත් එපැයි නේ, උබට වස ලැජ්ජාව නේ, දැන් සවුත්තු වෙලා ඉවරයි උබ දන්නැති රෙද්දවල් කියවන්න ඇවිල්ල 😌 ඉස්කෝලෙ වැඩක් කරගනින් බර වචන කියන්න එනවට උබට හොද වැඩේ 😌

    ආ, එහෙම බෑ, TOC (tos) වලට කැමති වෙන්න ඕනෙ 😂 (ඔයාගෙම තියරිය අනුව)
    Ethics නැති නිසා දුක හිතුනද? :lol:

    Calm down machan. උඹට තියන හදිස්සියට, කමෙන්ට් එකක් හරියට කියවන්න බැරිද? ඔර් කියන එක තෙරුම් ගන්න බැරි අවුලක් තියනවද?

    මම අම්ම දෙන්න ඕන සර්විස් එකට කැමති නැත්තම් මම ඒ සර්විස් එක යූස් කරන්නෙ නෑ කියලයි කිව්වෙ.

    පොඩ්ඩක් ඇස් දෙක ඇරල කියවපන් ආපහු

    PS: මම යන ඉස්කෝලෙ කිරියෙ ගොඩක් උන් දන්නව. උබ නම් තාම pre school වගේ හැසිරෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    youtube වල ඉන්නවනම් 650 දීල subscription එක ගනින්කෝ
     
    • Like
    Reactions: NRTG

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    දැනටත් මම ගුගල්, ඇපල්, මයික්‍රොසොෆ්ට්, ඕපන් ඒ අයි, නෙට්ෆ්ලික්ස්, මේවට මාසෙකට පහළොවක් විතර ගෙවනව.

    යුටියුබ් නම් ගෙවන්නෙ නෑ. ලංකාවේ එවුන් හදන අපත වීඩියෝ මුල පේජ් එකේ පෙන්නන එක නවත්තපු දවසක බලමු!
    ithin ubata netflix eke top 10 popular shows kiyala pennanneth lankawata target karapu list ekakne. :lol:
    mage thawa YT accounts thiyanawa ewaye lankawe ekak suggest wenneth kalathurakin. access karanneth lankawen. ubage choice eka anuwa thama ithin owa wenne :lol:
     
    • Like
    Reactions: NRTG

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ublock origin extension eka daganna , math dagatta danata ok
    ekatath oya tika thama kollo

    ඔය ඇඩ්ස් නැතුව ඇඩෝන මුකුත් නැතුව DNS වලින් සෙට් කරගන්න පුළුවන් විදියක් තියෙනවා දන්නා එකෙක් මේකේ දපියවූ
    ------ Post added on Oct 19, 2023 at 9:41 PM
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,703
    1
    57,853
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ithin ubata netflix eke top 10 popular shows kiyala pennanneth lankawata target karapu list ekakne. :lol:
    නෙට්ෆ්ලික්ස් එකේ කළු ගොබ්බස්ල හදපු ඒවා එකක්වත් නෑ තාම
    mage thawa YT accounts thiyanawa ewaye lankawe ekak suggest wenneth kalathurakin. access karanneth lankawen. ubage choice eka anuwa thama ithin owa wenne :lol:
    (y)
     
    • Like
    Reactions: NRTG

    vito

    Well-known member
  • May 5, 2008
    10,932
    1
    12,237
    113
    අදාළ නෑ නේ
    උබල මොනවද බන් ඔය ඉතුරු කරගන්න වෙලාවෙන් කරන්නෙ? මමනන් සෑහෙන දේවල් දැනගන්නව youtube නිසා.
    ------ Post added on Oct 19, 2023 at 3:42 PM
    maara widiyata time waste wenawa video balalama.
    btw ube channel eka daapanko balanna apitath report ekak gahannath ekka :lol: :lol:
     
    • Like
    Reactions: NRTG

    roblem

    Active member
  • Apr 27, 2022
    145
    195
    43
    උබල මොනවද බන් ඔය ඉතුරු කරගන්න වෙලාවෙන් කරන්නෙ? මමනන් සෑහෙන දේවල් දැනගන්නව youtube නිසා.

    කොච්චර අලුත් platform ආවත් නිකන් වීඩියෝ හම්බෙන්නෙ නෑ කියන එක තේරෙනවද උබට?
    මොකද youtube වගේ ඒවා social media නෙමේ. මේවයෙ වීඩියෝ හදන පිරිසක් ඉන්නව බලන පිරිසක් ඉන්නව වෙනම. වීඩියෝ හදන අය නිකන් වීඩියෝ හදන් නෑ. එයාලට ඒකෙන් මොකක් හරි දෙයක් ලැබෙන්න ඕනෙ.
    ad revenue නැති උනානන් youtube එකේ බලන්න වෙන්නෙ කවුරුහරි සීමිත පිරිසක් volunteer කරල දාන වීඩියෝයි ආතල් එකට එහෙ මෙහෙ ෆෝන් කැමරාව වනල හදපු වීඩියෝයි digital marketing campaign වලට හදන වීඩියෝයි විතරයි.

    අනිත් පැත්තෙන් මේ වගේ සෑහෙන storage ඕනෙ servers ඕනෙ platform එකක් ලාභයක් නැතුව maintain කරන්න කාටවත් ඕනෙත් නෑ.

    ------ Post added on Oct 19, 2023 at 3:42 PM
    YouTube didn't always have ads. There was a time when content creators created without getting money from YouTube. And the content was still pretty good.

    But yeah a competitor for YouTube that will be free for both creators and viewers won't be there
     
    • Like
    Reactions: NRTG