youtube කරන අය එන්න

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    4000 පමන බලපුු video ekak (Includes copyrighted content):angry::angry::angry:ඇල්ලුව
    මම ඒක delete කරා.

    Snapshot_4.jpg

    අපිට බැරිද Includes copyrighted content එන්නෙ නැතුව ක්‍රමයක් තියෙනවද? :eek::eek::eek: video eka setting wala tik ekak danna tiyanawa nada?? eka dammot
    Includes copyrighted content seen eka anna nadda??
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹ ඒක ගෙඩිය පිටින්ම දැම්මද? එඩිට් කරලා දැම්මොත් අහු වෙන්නේ නෑ නේද
     
    • Like
    Reactions: Helo1

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    උඹ ඒක ගෙඩිය පිටින්ම දැම්මද? එඩිට් කරලා දැම්මොත් අහු වෙන්නේ නෑ නේද

    a video eka aphu dammot danna bari wai nada??

    edit karanna hoda widiyak kiyanna ko. AVS video edit eka tiyanna
     

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    එඩිට් කලත් අල්ලනවා බන් බොට් නේ!!සමහර වෙලාවට කට්ටක් කාලා එඩිට් කලත් මැනුවල් අල්ලනවා....අනික සමහර උන් ඉන්නවා බොරුවට රිපෝට් දාන එවුන්..ඒ නිසා අල්ලපු නේම් එක බලපං!