YOUTUBE කරන සර්ලගෙන් හෙල්ප් එකක් ඕන. මගේ පරණ YOUTUBE චැනල් එකක් තියෙයි 2014 විතර හදපු. ළගදි තමා මතක් වෙලා බැලුවේ. අවුරුදු ගානකින්වත් පෝස්ට් එකක් දාලා නැ. විඩියෝ උපරිම 5ක් වගේ දාපු එකක්. දැනට 40000 වගේ විව්ස් තියෙයි. සබ්ස්ලනම් ඉන්නේ 100 විතර (ලංකාවේ උන්)
දාන්න බැලුවේ ට්‍රැවල් කන්ටෙන්ට් වගේ (ඔව් ට්‍රැවල් චැනල් ගොඩක් තියේ තමා).. එඩිට් කරලා ,වැඩදාලා අනන්මනන් නෙමේ. Raw වගේ දාන්න (විනාඩි 4-7 ඒව).
1. මේක ආයෙත් ඇක්ටිව් කරල ගත්තොත් ගොඩ දාගන්න පුලුවන්ද?
2. මුලින්ම බැලුවේ shorts ටිකක් දාලා අප් කරල ගන්න. shorts වලින්ම සල්ලි හොයන්න පුලුවන්ද? ( shorts වයිරල් ගියොත්) එහෙම කරන උන් ඉන්නවද?
3. ලංකාව තමා country එක විදියට තියෙන්නේ. දැන් ඉන්න රටට වෙනස් කලොත් අවුලක් වෙයිද?
පොඩි උපදෙස් ටිකක් දිපං
නිකන් තියෙන එකේ මේක ගොඩ දාගන්න පුලුවන්නම් වටිනවා.

සබ්ලත් එනවා හිමිහිට .