Youtube කොපිරයිට් හෙල්ප්!
මචන්ලා මොකක්හරි මුවී එකක කෑල්ලක් යුටියුබ් දැම්මොත් කොපිරයිට් කේස් වැටෙනවද?දන්න අය ප්ලීස් හෙල්ප්!



yes. since you are HACKER, HACK youtube
mama newe hackers mage wate inna ewunyes. unless you own the rights of the movie.
since you are HACKER, Why don't you HACK youtube

පව් යකෝ ඔහොම බයිට් කරන්න එපා මූ මුරුක්කු හැකර් කෙනෙක් නේ බං ටියුබ් හැකිං දන්නේ නැතුව ඇති..
පව් යකෝ ඔහොම බයිට් කරන්න එපා මූ මුරුක්කු හැකර් කෙනෙක් නේ බං ටියුබ් හැකිං දන්නේ නැතුව ඇති..
ඔව් තාම ජුනියර් ඕයි!man danna sellam okkoma daala anunge copyrights tyena videos kapala kotala daala tyenawa,samahara ewala 600k hitan views gihin thiyenawa.eeth un manual detect kara,passe mata copyright strike ekak waduna.dan nm kisima copyright strike ekak na.subscribersla 1.3k innawa.
denna tyena updesa tamayi anunge ewa ussanne nathi thamange copyrights tyena videos daanna.anunge copyrights tyena videos daan ahunowii hitiyath kawaraadaka hari ahuwenawaa.

මචං එතකොට ඔය අනිත් උන් කොහොමද අර ෆිල්ම් වල කෑලි අනං මනං දාලා මික්ස් කරලා වීඩියෝ හදන්නේ?? එතකොට අපි අර gangam style වගේ සිංදු බැක්ග්‍රවුන්ඩ් මියුසික් දාපු ගමන් අයින් කරනවා. අනිත් චැනල් වල උන් කොහොමද බං දාන්නේ??![]()

ඔව් බං මුවී ක්ලිප්ස් කියලා චැනල් හිටන් තියෙන්නේ![]()

ekane bn komada ehema danne. un description eke copyrights kyla dalath ne. video eke nam samahara un dala tiyenawa![]()

uba kiyannae mama katha karaka divison gahala e vid eka dala copyright seen ekak ava mama unta banala msg ekak danma ita passe
ඔව් බං මුවී ක්ලිප්ස් කියලා චැනල් හිටන් තියෙන්නේ![]()