Youtube කොපිරයිට් හෙල්ප්!

May 22, 2017
31
3
0
Youtube කොපිරයිට් හෙල්ප්!

මචන්ලා මොකක්හරි මුවී එකක කෑල්ලක් යුටියුබ් දැම්මොත් කොපිරයිට් කේස් වැටෙනවද?දන්න අය ප්ලීස් හෙල්ප්!
:)
 
  • Like
Reactions: Mid Night Fighter

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
yes. unless you own the rights of the movie.
since you are HACKER, Why don't you HACK youtube
 
Last edited:

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,343
    1
    17,020
    113
    −273.15°C
    man danna sellam okkoma daala anunge copyrights tyena videos kapala kotala daala tyenawa,samahara ewala 600k hitan views gihin thiyenawa.eeth un manual detect kara,passe mata copyright strike ekak waduna.dan nm kisima copyright strike ekak na.subscribersla 1.3k innawa.
    denna tyena updesa tamayi anunge ewa ussanne nathi thamange copyrights tyena videos daanna.anunge copyrights tyena videos daan ahunowii hitiyath kawaraadaka hari ahuwenawaa.
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    yes. unless you own the rights of the movie.
    since you are HACKER, Why don't you HACK youtube

    :lol::rofl: පව් යකෝ ඔහොම බයිට් කරන්න එපා මූ මුරුක්කු හැකර් කෙනෙක් නේ බං ටියුබ් හැකිං දන්නේ නැතුව ඇති..
     
    May 22, 2017
    31
    3
    0

    :lol::rofl: පව් යකෝ ඔහොම බයිට් කරන්න එපා මූ මුරුක්කු හැකර් කෙනෙක් නේ බං ටියුබ් හැකිං දන්නේ නැතුව ඇති..

    :)ඔව් තාම ජුනියර් ඕයි!
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    man danna sellam okkoma daala anunge copyrights tyena videos kapala kotala daala tyenawa,samahara ewala 600k hitan views gihin thiyenawa.eeth un manual detect kara,passe mata copyright strike ekak waduna.dan nm kisima copyright strike ekak na.subscribersla 1.3k innawa.
    denna tyena updesa tamayi anunge ewa ussanne nathi thamange copyrights tyena videos daanna.anunge copyrights tyena videos daan ahunowii hitiyath kawaraadaka hari ahuwenawaa.

    මචං එතකොට ඔය අනිත් උන් කොහොමද අර ෆිල්ම් වල කෑලි අනං මනං දාලා මික්ස් කරලා වීඩියෝ හදන්නේ?? එතකොට අපි අර gangam style වගේ සිංදු බැක්ග්‍රවුන්ඩ් මියුසික් දාපු ගමන් අයින් කරනවා. අනිත් චැනල් වල උන් කොහොමද බං දාන්නේ??:nerd:
     
    ඔව් බං මුවී ක්ලිප්ස් කියලා චැනල් හිටන් තියෙන්නේ :oo:
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    ඔව් බං මුවී ක්ලිප්ස් කියලා චැනල් හිටන් තියෙන්නේ :oo:

    ekane bn komada ehema danne. un description eke copyrights kyla dalath ne. video eke nam samahara un dala tiyenawa:nerd:
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Copyright eka daanna one. sinduwa kaageda.. kohenda gaththe kiyala daana one. ewa madinam aithikaarayagen sahathikayak aran eka youtube ekata upload karanna one.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    sometimes they will ban you from youtube. :P . kammali nathuwa aluth wadak karapan. oya wage podi dewal karala salli hoyanna bh putho.