Youtube ගූ හැත්තෑවයි

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මහ ලොකුකවට quantum computers, ai එක එක ලබ්බවල් ගැන google පම්පෝරි ගැහැවට. උන්ට මේ youtube එකේ සජෙෂන්ස් ඇල්ගොරිදම් එක ලියාගන්න බෑ.

    නිකමට හරි බල්ලෙක් බන්න වීඩියෝ එකක් ක්ලික් උනොත් ඊළඟ පාර හොම්පේජ් එකේ බල්ලො විතරයි. ඉවරයක් නැති බල්ලො. not interested කියල කොච්චර එබුවත් ඒත් එනව.

    මම එක දිගට සිය සැරයක් විතර හොම්පේජ් එක රීලෝඩ් කරනව. ඒත් උන්ට තේරෙන්නෑ මූ මේක මේච්චර රීප්‍රෙෂ් කරන්නේ මූ කැමති ඒව හොම් පේජ් එකේ නැති නිසා කියල. ඒ අතින් උන් පට්ට ෆේල්.

    උබලට මේ අවුල් නැද්ද බන්?
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,824
    113
    හෝම් ස්වීට් හෝම්
    මම යූටූබ් එකවුන්ට් කීපයක් යූස් කරනවා එකසැරේ
    එකකින් සජෙස්ට් කරන කන්ටෙන්ට් අවුල් නං මං එකවුන්ට් එක මාරු කරනවා ආයේ අනික්පැත්තට
    ඔය විදියට ස්විච් වෙනකොට කන්ටෙන්ට් සජෙශන් වෙනස් වෙනවා
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    ඇත්ත මචං මම ඊයෙ meme review වීඩියෝ එකක් බැලුවා. බලලා හෝම් පේජ් ගියා විතරයි උගෙ මෙලෝ රහක් නැති වීඩියෝ එකක් තියනවා උඩම
     
    • Like
    Reactions: emoji diaries

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ow eka aththa. mokak hari deyak gana video 2k baluwama algorithm eka hithanne eka thamai ape new favorite topic eka kiyala.
     
    • Like
    Reactions: emoji diaries

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මම යූටූබ් එකවුන්ට් කීපයක් යූස් කරනවා එකසැරේ
    එකකින් සජෙස්ට් කරන කන්ටෙන්ට් අවුල් නං මං එකවුන්ට් එක මාරු කරනවා ආයේ අනික්පැත්තට
    ඔය විදියට ස්විච් වෙනකොට කන්ටෙන්ට් සජෙශන් වෙනස් වෙනවා

    මුන් ඒ අතින් පට්ට චා බන්. කොච්චර කන්ටෙන්ට් තියෙනව. මම මට සෙට් වෙන ඒව සෙට් වෙන්නේ ගොඩක් අහම්බෙන් වෙන කොහෝ හරි දැකල. මුන්ගෙ ලබ්බෙ AI. රෙද්ද තමයි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,755
    113
    Homagama
    මහ ලොකුකවට quantum computers, ai එක එක ලබ්බවල් ගැන google පම්පෝරි ගැහැවට. උන්ට මේ youtube එකේ සජෙෂන්ස් ඇල්ගොරිදම් එක ලියාගන්න බෑ.

    නිකමට හරි බල්ලෙක් බන්න වීඩියෝ එකක් ක්ලික් උනොත් ඊළඟ පාර හොම්පේජ් එකේ බල්ලො විතරයි. ඉවරයක් නැති බල්ලො. not interested කියල කොච්චර එබුවත් ඒත් එනව.

    මම එක දිගට සිය සැරයක් විතර හොම්පේජ් එක රීලෝඩ් කරනව. ඒත් උන්ට තේරෙන්නෑ මූ මේක මේච්චර රීප්‍රෙෂ් කරන්නේ මූ කැමති ඒව හොම් පේජ් එකේ නැති නිසා කියල. ඒ අතින් උන් පට්ට ෆේල්.

    උබලට මේ අවුල් නැද්ද බන්?

    මම නම් නොට් ඉන්ට්රෙස්ට් දානවා. එතකොට ටිකක් ශේප්
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,822
    113
    ලෝකල් ඒවා එකක්වත් බලන්නේ නෑ බන් නිකමටවත්. දවසක් කිතුල් හකුරු ටිකක් ගන්න සර්ච් එකක් දාද්දි කිතුල්වීඩියෝ එකකට ක්ලික් උනා.මෙන්න යකෝ ඊට පස්සේ ඉදන් කුකින් චැනල් වැහි වහැලා ආවනේ ඩෙක්ස්ටොප් එක පිරෙන්න. ඒ මදිමට ගෑණු උන්ගේ චැනල් වල දාපු රෙසිපි හොරකම් කරා කිය කියා රණ්ඩුවෙන වීඩියෝත් ආවනේ... පස්සේ මම logout වෙලා ගියා එපා වෙලා...
    ඕක වෙන්නේ ඉතාම සුළු පිරිසක් කොලිටි කන්ටෙන්ට් බැලුවට බහුතරය බලන්නේ වල්/පල් ජරාව.ඉතින් ඒවා අදාළ රටේ එවුන්ට වැඩි වැඩියෙන් සජෙස්ට් වෙනවා. කෙනෙක්/දෙන්නෙක් not interest දැම්මට වැඩක් නෑ. උබල වවන ඒවා උබලම කාපල්ලා කියල අරුන් අපිට ඒවා පෙන්වනවා.
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Nikamata reaction video ekak hari oya super hero news ekak wage thiyena video ekak balapanko. Aluth youtube channel ekak hadanna wenawa :P
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,139
    1
    100,887
    113
    34
    Kalutara
    දැන් මගේ හෝම් පේජ් එකේ සේරම විනාඩියට අඩු විඩියෝස් විතරයි තියෙන්නේ, මම බලන්නෙම තත්පර ගණන් වල වීඩියෝස් නේ.
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,497
    3,888
    113
    private window ekakin balapn oya wage dewal baladdi.
    mama nam mama asa nathi subject, eth hadissiyta balanna ona ewa private window balanne
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    යු ටියුබ් ගූ බන් .
    මන් මම් ඇඩ් ඔන්ස් එකක් දාගෙන ඉන්නෙ
    ගොඩක් ෆීචර්ස් බ්ලොක් කරගෙන.
    කොටින්ම කමෙන්ට්ස් උනත් මන් බ්ලොක් කරලා තියෙන්නෙ.
    ඩිස්ට්‍රැක්ට් වෙනවා බන් .උවමනා දෙ බලන්න හිතෙන්නෙ නැහැ .
    උඹ ත් එහෙම කරපන් කැමති නම්.

    යු ටියුබ් එක හොඳට තිබ්බා 2012 ට කලින්.
    ඊට පස්සෙ එක එක ප*යලා චැනල්ස් හදාගෙන කොමඩි කරන්නයි ඊට පස්සෙ වි ලොග් කරන්නයි ,තව එවුන් ටෙක් පොරවල් වගෙ (උන් දන්න ලබ්බක් නැහැ )
    ටෙක් චැනල්ස් කරන්නයි ගත්තා.
    පිටරටත් එහෙමයි .
    ගූ වෙලා තියෙන්නෙ යු ටියුබ් බලන්නෙ නැති තරම් දැන් .