මහ ලොකුකවට quantum computers, ai එක එක ලබ්බවල් ගැන google පම්පෝරි ගැහැවට. උන්ට මේ youtube එකේ සජෙෂන්ස් ඇල්ගොරිදම් එක ලියාගන්න බෑ.
නිකමට හරි බල්ලෙක් බන්න වීඩියෝ එකක් ක්ලික් උනොත් ඊළඟ පාර හොම්පේජ් එකේ බල්ලො විතරයි. ඉවරයක් නැති බල්ලො. not interested කියල කොච්චර එබුවත් ඒත් එනව.
මම එක දිගට සිය සැරයක් විතර හොම්පේජ් එක රීලෝඩ් කරනව. ඒත් උන්ට තේරෙන්නෑ මූ මේක මේච්චර රීප්රෙෂ් කරන්නේ මූ කැමති ඒව හොම් පේජ් එකේ නැති නිසා කියල. ඒ අතින් උන් පට්ට ෆේල්.
උබලට මේ අවුල් නැද්ද බන්?