YouTube ගොඩ දාගන්න තවත් ක්‍රමයක් | Part I

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    kd78PSB.png

    ඔබත් Tharuroxforjustice ගෙ ත්‍රෙඩ් නිර්මාණ වල රසිකයෙක් නම් එළකිරි සම්මාන උළෙලේ ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු සම්මානය සඳහා දැන්ම ඔබේ මනාපය ඔහු වෙනුවෙන් පලකරන්න.

    Vote here
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අලුතින් සල්ලි හොයන්න පුළුවන් මාකට් ප්ලේස් එකක් තමයි යූ-ටියුබ් කියන්නේ

    ඒවගේම අපේ අලුත් අමුතු කන්සෙප්ට් එකක් මිනිස්සු අතරට ගෙනියන්න නිදහස් මාධ්‍යක් තමයි මේ යූ-ටියුබ්

    පුළුවන් නම් හරවත් දේවල් එකතු කරන්න කුණුහරප නොදා

    ඒවගේ අලුත් ඩිජිටල් මාධ්‍ය වලින් ඉස්සරහට යන්න ඉන්න යන ගමන් ඉන්න අයට මේ වගේ ලිපි ගොඩක් වටිනවා
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    අලුතින් සල්ලි හොයන්න පුළුවන් මාකට් ප්ලේස් එකක් තමයි යූ-ටියුබ් කියන්නේ
    ඒවගේම අපේ අලුත් අමුතු කන්සෙප්ට් එකක් මිනිස්සු අතරට ගෙනියන්න නිදහස් මාධ්‍යක් තමයි මේ යූ-ටියුබ්
    පුළුවන් නම් හරවත් දේවල් එකතු කරන්න කුණුහරප නොදා
    ඒවගේ අලුත් ඩිජිටල් මාධ්‍ය වලින් ඉස්සරහට යන්න ඉන්න යන ගමන් ඉන්න අයට මේ වගේ ලිපි ගොඩක් වටිනවා

    ඉස්සර නම් එක එකාගේ සින්දු දාල හදන යු ටියුබ් චැනල් සු ගාල බිහිවුණා. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමා ට්‍රැවල් චැනල් හදන එක. කැමරාවක් ගත්තා. කොහේහරි ගියා. මොනවා හරි රෙකොර්ඩ් කරා. දැම්මා. ඕකත් ලගදීම අවසන් වෙනවා. :sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්සර නම් එක එකාගේ සින්දු දාල හදන යු ටියුබ් චැනල් සු ගාල බිහිවුණා. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමා ට්‍රැවල් චැනල් හදන එක. කැමරාවක් ගත්තා. කොහේහරි ගියා. මොනවා හරි රෙකොර්ඩ් කරා. දැම්මා. ඕකත් ලගදීම අවසන් වෙනවා. :sorry:
    oka awilla rellata yana eka aluth concept ekak hoyagena karanna puluwan nam amuthu deyak thiyenawa nam aniwa hit wenawa