YouTube ගොඩ යන්නෙ කොහොමද?

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    YouTube ගොඩ යන්නෙ කොහොමද?

    මට අලුතින් YouTube චැනල් එකක් පටන්ගන්න අදහසක් තියෙනවා. ලංකාවට නෙමෙයි global ටාර්ගට් කරලා තමයි හදන්න හිතාගෙන ඉන්නෙ. මට මුණ පෙන්නන්න බෑ. එක එක වීඩියෝ කෑලි දාලා ඒකට ඕඩියෝ එකක් දාලා තමයි කරන්න හිතාගෙන ඉන්නෙ. මට දැනගන්න ඕනේ මොන වගේ topics ද මේකට වඩාත් සුදුසු. අපි script එක වෙබ්සයිට් එකකින් අරගෙන ඒක වීඩියෝ එකට දැම්මොත් copyrights අවුල් යයිද?

    https://www.youtube.com/channel/UC4rlAVgAK0SGk-yTfe48Qpw
    https://www.youtube.com/user/TopTrendingTV
    https://www.youtube.com/channel/UCta3MuD7omvsJyb-SMQkKOQ

    මේ channel ideas ටිකක්
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඉස්සෙල්ලා මූන පෙන්නන්න පුරුදු වෙන්න. උඹේ මූන කැතද ලස්සනද අදාල නෑ. උඹ කියදේ ප්‍රසන්නව ධනාත්මක හැඟීම් පෙන්නන්න පුළුවන් වෙන්න ඕන. ඕක අහල පහල එකෙක් දැකලා උඹව බයිට් කරන්න හැදුවොත් කියපන්. පුළුවන්නම් උඹ මට වඩා හොඳට කරලා පෙන්නපන් කියලා.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386

    aniwa