YouTube චැනල් උදව්වක් ඕන ඉක්මනට

LastSecond

Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    YouTube චැනල් උදව්වක් ඕන ඉක්මනට

    මචං පොඩි පොඩි ගේම් ප්ලේ කරන චැනල් එකක් පටන් ගන්න හැදුවෙ පොඩ්ඩක් හොයල බලද්දි මේ වගේ සීන් ටිකක් දැක්කා.

    01. ගේම් ප්ලේ කරන චැනල් බෑන් කරනවා.හේතු විදියට තිබුනෙ ගේම් එක හදපු අදාල කොම්පැනි වලින් රිපෝට් කිරීම

    02. ගේම් එක ප්ලේ කරන කෙනාගෙ වොයිස් එක සහ මූන වීඩියෝ එකේ පැත්තකින් පේන්න තියන්න ඕන නැත්නම් Account
    Monetization ඇප්රූ කරන්නෙ නෑ.

    ලගදි ගේමින් චැනල් පටන් අරන් ගොඩදාගත්ත එවුන් ඉන්නවද මේ කරුණු ඇත්තද? කළ යුතු නොකල යුතු දේවල් ටිකක් කියනවද?

    මැෂින් එකේ තත්වෙ පහලින් දාල තියනව. මේකට හරියන අලුත් ගේම් ටිකකුත් කියාගෙනම යන්න.

    83720185_182128293161884_9031152734027382784_n.jpg

    83817933_182130939828286_8079910725998346240_o.jpg

    ඉස්සුවෙ බුකියෙන්. මටත් වැදගත් දෙයක් දන්න එවුන් විස්තර ටිකක් දාපල්ලා මේකෙ ඉන්නවා හොද යූ ටියුබ් වැඩ්ඩො.මගෙ මැෂින් එකනම් මීට ටිකක් වෙනස්
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මමත් ගේමින් චැනල් එකක් කරන්නෙ
    තවම පටන් අරන් මාස දෙකක්වත් නැහැ
    සබ්ලා, වීවුස් එහෙම නම් නතින් ගේමින් චැනල් වලට :P
    Bandicam එකෙන් මම ප්ලේ කරන හැටි සයිඩ් එකෙන් දානවා මගේ විඩියෝ වල නම්
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මමත් ගේමින් චැනල් එකක් කරන්නෙ
    තවම පටන් අරන් මාස දෙකක්වත් නැහැ
    සබ්ලා, වීවුස් එහෙම නම් නතින් ගේමින් චැනල් වලට :P
    Bandicam එකෙන් මම ප්ලේ කරන හැටි සයිඩ් එකෙන් දානවා මගේ විඩියෝ වල නම්

    Voice danawada
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    Twitch නම් සිරාම පොට් එකක් ගේම් ස්ට්‍රීම් කරන්&#3505

    Twitch වල නම් ඔය ප්‍රශ්න නෑ නේද? ඒක ගේම ස්ට්‍රීම් කරන්නම තියෙන එකක්.
    මම යූ ටියුබ් එකේ නම් සීං එක ගේම් ගැන කෝමද කියල දන්නෙ නෑ. ත්‍රෙඩ් එක නම් වටිනව. හොද කරුණු ටිකක් දැන ගන්න පුලුවන් වෙයි.​

    ;)දන්න කස්ටිය එකෙන්ම සිරාම සීං ටික කියල රිප්ලයි කරයි කියල හිතනව.;)
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මම නම් ගේම් වලට එච්චර උනන්දුවක් නෑ. ඇත්තටම ගේම් ගැන දැනුම ගොඩක්ම අඩුයි. මම ආසාවෙන් ගහපු එකම ගේම් එක තමයි ''මෝස්ට් වෝන්ටඩ්'' ගේම් එක. අනිත්වා ගැන එච්චර දන්නෙ නෑ. අලුත් ගේම් ගැන දැන ගන්න ආසාවක් තියනවා.ගේම් ගැන විස්තර තියන, උඹලා දන්න යු ටියුබ් චැනල් වෙබ් සයිට් වගේ තැන් තියනවා නම් මෙතන දාපල්ලකො.දැන් තියන ගේම් පට්ට සයිස්නේද බන්. 50GB - 60GB වගේ වෙනවා නේද? උඹලා කොහොමද ඒවා බාගන්නෙ.මාසෙම ඩේටා ටිකත් මදි වෙනවනෙ.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මම නම් ගේම් වලට එච්චර උනන්දුවක් නෑ. ඇත්තටම ගේම් ගැන දැනුම ගොඩක්ම අඩුයි. මම ආසාවෙන් ගහපු එකම ගේම් එක තමයි ''මෝස්ට් වෝන්ටඩ්'' ගේම් එක. අනිත්වා ගැන එච්චර දන්නෙ නෑ. අලුත් ගේම් ගැන දැන ගන්න ආසාවක් තියනවා.ගේම් ගැන විස්තර තියන, උඹලා දන්න යු ටියුබ් චැනල් වෙබ් සයිට් වගේ තැන් තියනවා නම් මෙතන දාපල්ලකො.දැන් තියන ගේම් පට්ට සයිස්නේද බන්. 50GB - 60GB වගේ වෙනවා නේද? උඹලා කොහොමද ඒවා බාගන්නෙ.මාසෙම ඩේටා ටිකත් මදි වෙනවනෙ.

    Crack ගන්නවා නම් මෙකෙන් තමයි.

    https://fitgirl-repacks.site/

    Normal game size එකට වඩා 20-30gb වගේ අඩු වෙනවා repack වල. හැබැයි ඉතින් installation time එකත් එ වගේ 2x 3x වෙනවා :lol:

    මොබිටෙල් 3hrs package එක මම නම් use කරන්නේ. 12 පස්සේ ගියොත් 3hrs වලට අනිවාර්යයෙන් 30gb+ download කරන්න පුඵවන්. Day නම් ඉතින් 15-25gb.
     
    තෑන්ක්ස් මචං.