YouTube චැනල් එකක් විකුණනවා සල්ලි හදිස්සියකට Monetization Enabled

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    චැනල් එක අදම විකුණගන්න ඕන කරනව ඒ මල්ලිට සල්ලි හදිස්සියක් නිසා. උබල දන්න චැනල් ගන්න හොයන අය ඉන්නවනම් කියන්න එයාලටත්.
    thread එකට bump එකක් දාගෙන යන්න මචන්.

    channel එක SEO tutorials තියෙන්නේ
    2016 චැනල් එකක්
    subscribers 1000+
    monetization enabled

    මේ චැනල් එකේ වටිනකම තියෙන්නේ 2016 channel එකක් වෙන එකත්, monetization enabled තියන එකත්

    අරගෙන හොදට දියුනු කරල හදාගන්න ඕන.

    Price එක අඩු කරා මොකද ඒ මල්ලිට මේක අදම විකුනගන්න ඕන නිසා.
     
    Last edited:

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    චැනල් එක අදම විකුණගන්න ඕන කරනව ඒ මල්ලිට සල්ලි හදිස්සියක් නිසා. උබල දන්න චැනල් ගන්න හොයන අය ඉන්නවනම් කියන්න එයාලටත්.
    thread එකට bump එකක් දාගෙන යන්න මචන්.

    channel එක SEO tutorials තියෙන්නේ
    2016 චැනල් එකක්
    subscribers 1000+
    monetization enabled

    මේ චැනල් එකේ වටිනකම තියෙන්නේ 2016 channel එකක් වෙන එකත්, monetization enabled තියන එකත්

    අරගෙන හොදට දියුනු කරල හදාගන්න ඕන.

    Price එක අඩු කරා මොකද ඒ මල්ලිට මේක අදම විකුනගන්න ඕන නිසා.

    ගාන කීයද ??
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    price ekai link ekai ewahan machan ape ekek hoyanawa me dawas wala channel ekak