ඌ රික්වෙස්ට් කලා කිව්වාදැන් උ ට්රෙඩ්මාර්ක් එක රෙජිස්ටර් කරලද ?
මම උගෙන් නේම් එක චේන්ජ් කරන්න ඇහුවා. ඌත් එකම name එක නිසා උගේ වැඩිය community එකක් නෑ.කොහොමද බන් දැනගත්තේ ???
ඉතින් බන් උබත් youtube උන්ට රික්වෙස්ට් එකක් දාපන්. මුලින් චැනල් එක හදපු එකාට නේද චාන්ස් එක එන්නේ ?මම උගෙන් නේම් එක චේන්ජ් කරන්න ඇහුවා. ඌත් එකම name එක නිසා උගේ වැඩිය community එකක් නෑ.
thanks bn!bump
මගේ චැනල් නේම් එක තියෙන තව එකෙක් ඉන්නවා මට පස්සේ හදාගත්තු ඌ ශ්රී ලංකාවේ ට්රේඩ්මාක් රෙගිස්ටර් කරන එකට රික්වෙස්ට් එකක් දැම්මා කිව්වාTherune na bn
Mokalda aseen eka
යූටියුබ් නෙවේ මචන් ශ්රී ලංකාවේ ට්රේඩ් මාර්ක් රෙගිස්ටර් කරන තැනින්.ඉතින් බන් උබත් youtube උන්ට රික්වෙස්ට් එකක් දාපන්. මුලින් චැනල් එක හදපු එකාට නේද චාන්ස් එක එන්නේ ?
උබත් රික්වෙස්ට් එකක් දාපන්. තව ඩොමේන් එහෙමත් අරන් තියාගනින්.
ane mnda bn mn ehemanam danne naeka finalise wenna kalin ubata ekata ccomplaint ekak wage danna barida?
uba eka eeta kalin idan use karanawa nam.
mama nam owa gana danne na. nikan hituna deyak kiwwe.
e domain eka registered bn hena kaleka idala uth newei aran thiyenne eka sell karanna dala thiyene gana wadi bn!උබත් රික්වෙස්ට් එකක් දාපන්. තව ඩොමේන් එහෙමත් අරන් තියාගනින්.
ado echchara scene ekak akranna weida?math kiyanne mekai. uba adama oka lawyer kenekgen wage ahala confirm karan hetama gihin request karapan seen eka kiyala.
ethakota un eka finalise karanna kalin hoyai.
oka dunnata passe nam nadu kiyala hena case ekak karanna wei ubata. eeta wada lesi wei danma complaint karoth.
mata hithenawa ehema karoth awlak wenne nathiwei kiyala
habai lawyer kenek gen advice araganin
sri lanka wala puluwan bn trade mark register karanna brand name ekak widiyataට්රේඩ්මාක් රෙගිස්ටර් kiwwe ?
Hiring a U.S.-licensed attorney | USPTOlankwe ayata eke register karanna puluwanda bn!
uta mama puluwan widiyata msg dhala kiwwa bn. uge iskole un e kale idan kiyanne e nama kiyala balu bn. u music karanne. u youtube artist verification walatath apply kala kiwwauwa hoyan gihin tikak baya karanna barida?
machan meka wenama scene ekak nehHiring a U.S.-licensed attorney | USPTO
මේකේ විදියට පුලුවන්,හැබැයි ඇටනි කෙනෙක් ඔනේ නෑ මන් නම් හිතන විදිහට
යූ එස් ඇටර්නි කෙනෙක් ඕනේ උබ U.S. නෙවෙයි නම් ඉන්නේ
thanks machanBump
monawa unath ithin uth manussayekne bn. matanam ehema karanda hithta hari na.lesi wadak thiye u oka gaththoth. link eka methna dahan uta hithaganna bari weyi moko une kiyala channel ekata.aye umbata ganna thiyenne
