Youtube චැනල් නේම් එක නැතිවෙයිද?

Yasiru_R

Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    මචන් Youtube චැනල් එකේ මගේ name එක ලංකාවේ youtube කරන වෙන කෙනෙක් trademark රික්වෙස්ට් කරලා ඒක මට ඉස්සරහට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්ද? මට නේම් එක Change කරන්න වෙයිද?

    බම්ප් එකක්වත් දාපල්ලා!!
     
    • Like
    Reactions: kinkon

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දැන් උ ට්‍රෙඩ්මාර්ක් එක රෙජිස්ටර් කරලද ?
     
    • Like
    Reactions: Yasiru_R

    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    දැන් උ ට්‍රෙඩ්මාර්ක් එක රෙජිස්ටර් කරලද ?
    ඌ රික්වෙස්ට් කලා කිව්වා
    කොහොමද බන් දැනගත්තේ ???
    මම උගෙන් නේම් එක චේන්ජ් කරන්න ඇහුවා. ඌත් එකම name එක නිසා උගේ වැඩිය community එකක් නෑ.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,859
    113
    මම උගෙන් නේම් එක චේන්ජ් කරන්න ඇහුවා. ඌත් එකම name එක නිසා උගේ වැඩිය community එකක් නෑ.
    ඉතින් බන් උබත් youtube උන්ට රික්වෙස්ට් එකක් දාපන්. මුලින් චැනල් එක හදපු එකාට නේද චාන්ස් එක එන්නේ ?
     
    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    thanks bn!
    Therune na bn
    Mokalda aseen eka
    මගේ චැනල් නේම් එක තියෙන තව එකෙක් ඉන්නවා මට පස්සේ හදාගත්තු ඌ ශ්‍රී ලංකාවේ ට්‍රේඩ්මාක් රෙගිස්ටර් කරන එකට රික්වෙස්ට් එකක් දැම්මා කිව්වා
    ඉතින් බන් උබත් youtube උන්ට රික්වෙස්ට් එකක් දාපන්. මුලින් චැනල් එක හදපු එකාට නේද චාන්ස් එක එන්නේ ?
    යූටියුබ් නෙවේ මචන් ශ්‍රී ලංකාවේ ට්‍රේඩ් මාර්ක් රෙගිස්ටර් කරන තැනින්.
    මට මේක දැන් නෙවෙයි ඉස්සරහට මම මේ බ්‍රෑන්ඩ් නේම් එකකින් දෙයක් ඩිවලොප් කරගන්න බැරි වෙයිද කියන එකයි ප්‍රශ්නේ?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,859
    113
    උබත් රික්වෙස්ට් එකක් දාපන්. තව ඩොමේන් එහෙමත් අරන් තියාගනින්.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,515
    86,792
    113
    ආශ්චර්යමත් රටක
    උබත් රික්වෙස්ට් එකක් දාපන්. තව ඩොමේන් එහෙමත් අරන් තියාගනින්.

    math kiyanne mekai. uba adama oka lawyer kenekgen wage ahala confirm karan hetama gihin request karapan seen eka kiyala.
    ethakota un eka finalise karanna kalin hoyai.
    oka dunnata passe nam nadu kiyala hena case ekak karanna wei ubata. eeta wada lesi wei danma complaint karoth.
    mata hithenawa ehema karoth awlak wenne nathiwei kiyala
    habai lawyer kenek gen advice araganin
     
    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    eka finalise wenna kalin ubata ekata ccomplaint ekak wage danna barida?
    uba eka eeta kalin idan use karanawa nam.
    mama nam owa gana danne na. nikan hituna deyak kiwwe.
    ane mnda bn mn ehemanam danne na
    උබත් රික්වෙස්ට් එකක් දාපන්. තව ඩොමේන් එහෙමත් අරන් තියාගනින්.
    e domain eka registered bn hena kaleka idala uth newei aran thiyenne eka sell karanna dala thiyene gana wadi bn!
    math kiyanne mekai. uba adama oka lawyer kenekgen wage ahala confirm karan hetama gihin request karapan seen eka kiyala.
    ethakota un eka finalise karanna kalin hoyai.
    oka dunnata passe nam nadu kiyala hena case ekak karanna wei ubata. eeta wada lesi wei danma complaint karoth.
    mata hithenawa ehema karoth awlak wenne nathiwei kiyala
    habai lawyer kenek gen advice araganin
    ado echchara scene ekak akranna weida?
    ට්‍රේඩ්මාක් රෙගිස්ටර් kiwwe ?
    sri lanka wala puluwan bn trade mark register karanna brand name ekak widiyata
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,144
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    lankwe ayata eke register karanna puluwanda bn!
    Hiring a U.S.-licensed attorney | USPTO
    මේකේ විදියට පුලුවන්, හැබැයි ඇටනි කෙනෙක් ඔනේ නෑ මන් නම් හිතන විදිහට
    යූ එස් ඇටර්නි කෙනෙක් ඕනේ උබ U.S. නෙවෙයි නම් ඉන්නේ
     
    • Like
    Reactions: Yasiru_R

    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    uwa hoyan gihin tikak baya karanna barida?
    uta mama puluwan widiyata msg dhala kiwwa bn. uge iskole un e kale idan kiyanne e nama kiyala balu bn. u music karanne. u youtube artist verification walatath apply kala kiwwa
    Hiring a U.S.-licensed attorney | USPTO
    මේකේ විදියට පුලුවන්, හැබැයි ඇටනි කෙනෙක් ඔනේ නෑ මන් නම් හිතන විදිහට
    යූ එස් ඇටර්නි කෙනෙක් ඕනේ උබ U.S. නෙවෙයි නම් ඉන්නේ
    machan meka wenama scene ekak neh
    thanks machan