youtube දන්න අයගෙන් උදවු .

lovesl

Member
Dec 8, 2014
235
20
0
youtube දන්න අයගෙන් උදවු .

මචනලා මගේ එකේ address pin එක එවලා දැන් හරියට මාසයක් වෙනවා .එත් තාම ආවේ නැ .
වෙන විදියක් නැද්ද address veryfy කරගන්ට .

ආයේ address pin එක aye එන නැති වෙයිද .
 

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    wena widiyak naha bn. thawa masayak balapan samahara ayata masa eka hamarak wage yanawa.
    oka aawe nathnam thawa sathi 2kin . thawa ekak illapan.