YOUTUBE වල ඒවා SUBTITLE එක්ක බාමු ද !!

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    YOUTUBE වල ඒවා SUBTITLE එක්ක බාමු ද !!

    ඉතින් අන්තර්ජන්ජාලයේ සැරි සරන කොට මට මේ softwere කැල්ල හම්බුනා :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    youtube video sub එක්ක බාන්න පුළුවන් සොෆ්ට් එකක්.අලුත් අවුරුද්දේ බදාගෙන කන්නේ නැතුව බෙදාගෙන කන එක හොද වැඩක් නිසා මේ පොස්ට් එක ලිවුවා !!මේක youtube downloder එකක්..මේ downloder එක අනිත් downloder වලින් ගොඩක් වෙනස් වෙන්නේ,


    • [*]youtube වල තියන video SUBTITLE file එකත් එක්කම mp4,mkv format වලින් download කරගන්න පුළුවන් වීම.
      [*]4K video බා ගන්න පුළුවන් වීම.
      [*]mkv video අඩු capacity එකකින් convert කරගෙන බා ගන්න පුළුවන් වීම.
      (මෙම video වලට KLITE codec PACK එක ඕනි)
      [*]video playlist විදිහට තියන ඒවා එකවර බා ගන්න පුළුවන් විම.

    ඉතින් පහලින් තියන්නේ එකම video එකේ HEVC mkv එකක් හා h.264 mp4 video එකක ප්‍රමාණය වෙනස් වෙලා තියන හැටි :)

    DIF.jpg


    HTML:
    <a href="http://elakiripc.blogspot.com/2015/04/youtube-subtitle.html"></a>


    එහෙනම් දැන් video එකක් බා ගන්න හැටි බලමු..

    01. මුලින්ම ඔයාලාට ඕනි youtube video එක ටිකක් play කරලා, ඒ video එකේ url එක copy කරගන්න..
    url.jpg


    02. 4k video downloder එක run කරලා "paste link", button එක click කරන්න.
    3.jpg


    03. දැන් පහල විදිහට ඕනි format එක,video qulity එක select කරලා,download subtitle කියන එක tick කරන්න .
    (subtitle එක්ක download කරන්න අපි තෝරාගන්නා video එක subtitle තියන්නේ ඕනි )

    04. downlod click කරන්න..

    sub.jpg


    දැන් video එක පට්ට විදිහට download වේවි.. :yes::yes::yes::yes::yes:

     
    Last edited: