කට්‌ටිය Rebecca Black කියුවම දැන් දන්නවත් ඇති. මෙන්න එයාගෙ සොංග් එක. බලන්නකො සොංග් එක අහලා සෙට් වෙනවද කියලා... මේ සොංග් එක ගැන Yes FM එකෙත් කියලා පොඩි පාරක් දැම්ම.
963,606 Dislikes
මේ තියෙන්නෙ ඒකට කින්ඩියට ගහපු සොංග් එක. බලන්නකො එකට තියෙන LIKES ගොඩ..
113,826 likes
පට්‌ට seen එක නේ?






