Youtube වීඩියෝ අප්ලෝඩ්...?

Jun 19, 2013
437
104
0
Youtube වීඩියෝ අප්ලෝඩ්...?

youtube.jpg


YouTube වීඩියෝ අප්ලෝඩ් කරන්න පට්ට වෙලාවක් යනවනේ. විනාඩි 10 ක විතර දාන්න පැය ගානක් යනවා... කවුරුත් ඉන්නවද අප්ලෝඩ් ස්පීඩ් එක වැඩිකරගන්නේ කොහොමද කියල මචං දන්නා කවුරු හරි... හැමෝම මොන මොනාහරි අප්ලෝඩ් කරන නිසා දන්නා කවුරු හරි ඉන්නවනම් හැමෝටම වැදගත් වෙයි...
 
Last edited: