මචන්ලා පොඩි දෙයක් උදේ පාන්දර සෙට් උනා ( සමහර විට පරණ ඇති ගණන් ගන්ඩ එපා, හුදෙක්ම නොදන්නා පිරිසගේ දැනගැනීම සඳහා ) , ඒ youtube 3D , කවුරුත් 3D කියන එක දන්නවා ඇති කියල මම හිතනවා, youtube සේවුමෙහි "youtube 3D movies" saerch කොරන්න , ඉන්පසුව ලැබෙන videos නරබන්න, පහල රුපයෙන් දක්වා ඇති තැනින් ඔබට 3D settings වෙනස් කර ගැනීමට පුළුවන්,

පුලුවන්නම් රෙප් දීල යන්න, comments හරි කමක් නැ





Last edited:


