me mam hadapu ekak blapan hodada kiyla
එල මචන් අවුලක් නෑ.හොදයි.කතා නොකර දාපු එක හොදයි.බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දැම්මනම් හරි.ඒත් හැම එකම දාන්න බෑ. ඒ ගැන මම පස්සෙ කියන්නම්.
me mam hadapu ekak blapan hodada kiyla
රඹා;16620775 said:monetisation එකට ගියාම ඒකෙ තියෙනවනෙ The YouTube Partner Program is currently not available in your country. කියල.
මේකට මොකද බන් කරන්නෙ. ලංකාවට youtube monetization කරන්න බැරිද බන්?
දැන් මචංලා පිටරට විදියට youtube එක දැම්මයින් පස්සේ අපි විඩියෝස් අප්ලෝඩ් කරන්න ඕන ප්‍රොක්සි එකකින්ද? නැත්නම් ලංකාවේ කියල උන් ඩිටෙක්ට් කරද්දි අවුල්ද![]()
machn mata prashna keepayak tiyenawa ahanna uben.
1.mage youtube acount ekak thiyenawa guitar video upload karapu.habai eke mail eka sri lanka.man eke country eka wenas karama denna haduwa.eth e mail an paran blog ekek adsense illuwa kiyal denna ba kiyanawa.youtube acount eke 42 subcribers lai 19000 views tiyena ekak aparde.ekn hadanna karamay tibeda.
2.aluth us widiyata mail ekak hadal aulthin haduwoth mona videoda danna puluwan.ekiyanne pc game play video datakida
3.mulpara wena mail ekakin adsense gannakota illapu paypal acount ekama dunnata awulak nadda?
4.paypal acount eka lankwe ekak.dan lankawat salli ganna puluwan katwak tiyenaw neda.enisa amalsiyan ekak hadanna oneda. mage hnb debit ekakat deela tiyenne..help

![]()
ade methana mokakda bng danne ??????????????????
ela ela machan. mama account ekak hadala thiyanne wada patan ganda one. tutorial hadala danda inne. eth thama patan ganda bari una office eke wada walata hira wela. langadima patan ganda one ban. help ekak deepallaarep +
ඔයා යූටියුබ් හරහා නෙමේ නේද ඇඩ්සෙන්ස් ඉල්ලුවෙ?
Machan Youtube eken hamba wenne Hosted account ekak nisa, eke daana ads wena kisima ekakata daanna ba, eka nisa honda blog ekak hadala, maasa 6k withara hondata update karala danata thiyena YT account ekenma adsense illanna.
mage account dekakma suspend una
like4like org eken like viws subcribe ganna puluwan
ඔය වගේ ගොන් වැඩ නම් කරන්න එපා.අනිවා අහුවෙනවා.චෙක් එක එන්න ඔන්න මෙන්න තියලා තමයි adsense එකෙන් එකවුන්ට් එක suspend කරන්නෙ.ඕවා මුකුත් කරන්න නම් එපා.අනිවා අහු වෙනවාමයි.
මොකද්ද host account කියන්නේ direct google එකෙන්ම අපේ යෝඋටුබේ chanel එකට ඇඩ්ස් ගන්න බැරිද
ඔවු මෙහෙම ගන්න ඇඩ්සෙන්ස් වලින් ඇඩ් දාන්න පුලුවන් යූටියුබ් එකටයි.google ලට අයිති බ්ලොග් සහ google site වගේ ඒවයෙ විතරයි.ඒත් ඉතින් අර වගේ කට්ට කන්න ඕනෙ නෑ ඇඩ්සෙන්ස් ගන්න මේ ක්‍රමේදි.ඉල්ලපු ගමන් දෙනවා.අනික ඉතින් මේ කරන්නෙ youtube adsense ඒකට host තිබ්බහම ඇති.