Youtube Adsense කරන අය එන්න

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    avatar369164_5.gif
     

    gayashanbc

    Junior member
  • Feb 23, 2014
    261
    17
    18
    Colombo
    My Video

    mama hadapu video ekak,habai thama nam eka $ ekakwath hambune na
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113

    මට පේන ව්දිහට උබ වීඩියෝ එකේ ඇඩ්ස් එනබ්ල් කරලා නැ වගේ.

    මචන් උබත් අර මම කියපු ත්‍රේඩ් එක කියවන්න එකවුන්ට් එක හදන තැන ඉදන් සල්ලි අතට ලැබෙනකන් අවශ්‍ය වෙන හැම විස්තරයක්ම ඒකෙ තියෙනවා.views ගන්න හැටි,subscribers ලව එකතු කර ගන්න හැටි,වීඩියෝ seo කරන හැටි වගේ ඕන කරන හැම දෙයක්ම ඒකෙ තියෙනවා.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113
    කට්ට්යට උපදෙසක් දෙන්නම්.ඔයාලා ඇඩ් දාන්න හදන යූටියුබ් එකවුන්ට් එක කාටවත් දෙන්න එපා(ලන්කාවෙ උන්ට ).ඒ වගේම ඒකෙ වීඩියෝ මේ වගේ තැන්වල දාන්න එපා.මොකද තරහකාරෙයෙක් හරි නොදැනුවත්ව යන කෙනෙක් ඇඩ් ගොඩක් ක්ලික් කරොත් ඔයාගෙ එකවුන්ට් එක බෑන් වෙන්න පුලුවන්.

    ඒ වගේම කාටවත් කියලා ඇඩ් කිලික් කරගන්නත් එපා.අනිවා අහුවෙනවාමයි.
    ඒ වගේම සල්ලි වලට/පොයින්ට් වලට යූටියුබ් ලයික්ස්,විව්ස්,සබ්ස්ක්‍රයිබර්ස් ලා දෙන සයිට් එහෙම පැත්තෙවත් යන්න එපා.ඒවායින් ඔයාගෙ එකවුන්ට් එකට මොනා හරි ගත්තා කියන්නෙ ඉතින් උන් උබේ 100$ පිරෙන්න ඔන්න මෙන්න තියෙද්දි එකවුන්ට් එක බෑන් කරනවා කියන එක තමයි.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මට පේන ව්දිහට උබ වීඩියෝ එකේ ඇඩ්ස් එනබ්ල් කරලා නැ වගේ.

    මචන් උබත් අර මම කියපු ත්‍රේඩ් එක කියවන්න එකවුන්ට් එක හදන තැන ඉදන් සල්ලි අතට ලැබෙනකන් අවශ්‍ය වෙන හැම විස්තරයක්ම ඒකෙ තියෙනවා.views ගන්න හැටි,subscribers ලව එකතු කර ගන්න හැටි,වීඩියෝ seo කරන හැටි වගේ ඕන කරන හැම දෙයක්ම ඒකෙ තියෙනවා.
    mokakda machan e thread eka? :rolleyes:
     
    Aug 7, 2009
    21
    2
    0
    මම පටන් අරන් දැන් අවුරුදු ගානක්. මේ මාසේ $2140යි. ශුවර් නැත්තම් pm එකක් එවන්න මම මගේ බැංකු පොතේයි චෙක් වලයි මම කන කෑම වලයි රීපු බෙටි වලයි ෆොටෝ එවන්නම්