rep+ගොඩක් පේජ් වල දාන්න දෙන්නේ නෑ බන්..
ඔයාට ගොඩක් ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්න ෆේස් බුක් එකව්න්ට් එකක් හරි පේජ් එකක් හරි තියෙනවනම් හරි..
වැදගත් දෙයක්නම් කිරියේ දාන්න..![]()
![]()
අපි ඇඩ් දාන්න ඕනේ නෑ.. අපේ විඩියෝ එකක දාන්න කැමති ඇඩ් වර්ග ඉදිරියෙන් හරියක් දාන්න තියෙන්නේ..
ඇඩ්ස් ක්ලික් කරන්නම ඕනේ නෑ..
විඩියෝ එක ප්ලේ වෙන්න කලින්, විඩියෝ එක අතර මැද, විඩියෝ එකට දකුනේ ඇඩ්ස් පේනවනේ
mehema ekak dan watenne nahane...this video contains a paid product placement
මචන් මේ $0.03 views වලින් ආපු එකක්ද
![]()
mcn masekata $100 hoyaganna dawasakata views kiyak witara onida?
(ratawal anuwa wenas wenawa kiyana epa, average gaanak kiyanna)
මචන් මම account එක verify කරලා තියෙන්නේ but upload කරන්න පුළුවන් උපරිම 15 minutes videos විතරයි . කොහොමද මීට වඩා දිග videos upload කරන්නේ

එහෙම ලිමිට් එකක් තිබ්බේ නෑනේ බන්.. මම මිනිත්තු 40 ඒවත් දාලා තියෙන්නේ..
යුටියුබ් කන්ටැක් කරලා අහන්න..![]()
YouTube Hosted adsense account එකෙන් Non-Hosted adsense account එකකට ඇප්ලයි කරපු කව්රු හරි ඉන්නවද?
මම මීට සති 2 කට කලින් ඇප්ලයි කලා. එත් කිසිම feedback එකක්වත් email එකක්වත් ආවෙ නැහැ.
