Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන්ලා ඔයගොල්ලගෙ දැනට YouTube Adsense වලින් කොච්චර හම්බකරල තියනවද?
    මගෙ නම් තවම $0.70. එපා වෙනව. :(

    මුලින් ඔහොම තමයි බන්..
    දිගටම කරගෙන යන්න..
    මුලින් මාසෙට $100 ටාගට් එකට යන්න..
    ඉටපස්සේ බලන් ඉද්දි වැඩිවෙනවා..

    මමත් පටන් අරන් ටික කාලයයි.. මේ ෆොටෝ එක දාන්නේ ඔයාව දිරිමත් කරන්න..
    මගේ සීමාව පහුකරන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.. ගුඩ් ලක්!

    oct.jpg
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර

    මේක මචං උඹ චැනල්එක පටන්ගත්ත දා ඉදන් හොයපු ගානද.නැත්නම් ඔක්තොම්බර් මාසෙ ඒව විතරක්ද
     
    aravinda1023

    Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    මුලින් ඔහොම තමයි බන්..
    දිගටම කරගෙන යන්න..
    මුලින් මාසෙට $100 ටාගට් එකට යන්න..
    ඉටපස්සේ බලන් ඉද්දි වැඩිවෙනවා..

    මමත් පටන් අරන් ටික කාලයයි.. මේ ෆොටෝ එක දාන්නේ ඔයාව දිරිමත් කරන්න..
    මගේ සීමාව පහුකරන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.. ගුඩ් ලක්!

    oct.jpg

    නියමයි සහෝදරයා. බොහොම ස්තුතියි. මම තව ට්‍රයි කරන්නම්කො.:)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේක මචං උඹ චැනල්එක පටන්ගත්ත දා ඉදන් හොයපු ගානද.නැත්නම් ඔක්තොම්බර් මාසෙ ඒව විතරක්ද

    ඔක්තොම්බර් 1-28 වෙනකන් හොයපුවා..
    කොහොමත්
    ඔක්තොම්බර් මාසේම ගත්තොත් $230 පනිනවා.. :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නියමයි සහෝදරයා. බොහොම ස්තුතියි. මම තව ට්‍රයි කරන්නම්කො.:)

    මට කවුරුවත් උදව් කලේ නෑ මචන්..
    මම හිතලයි ඔය තත්වෙට ආවේ..
    ඒ දවස්වල මට ගොඩක් අය ඕවා හරියන වැඩ නෙවෙයි කියලා කිව්වේ,
    මම එක මාසෙක $30ක් හෙව්වා කිව්වම සමහරු මට හිනාවුනා,
    මම පසුතැවුනේ නෑ, ඉලක්කයක් හදාගත්තා, අද තත්වේ මේකයි..

    බේසික් මේ ත්‍රේඩ් එකෙන් ඉගෙන ගන්න..
    ඔයා අප්ලෝඩ් කරන විඩියෝස් ගැන ඔයාම හොදට හිතලා තීරනය කරන්න..
    මොකද එක එක්කෙනා ගොඩ යන්නේ විවිද විඩියෝ වර්ග වලින්..

    මම මේක අමතර ආදායමක් විදියට කරන්නේ..
    මුල ටික විතරයි හදාගන්න ඕනේ..
    දැන්නම් ගොඩක් වෙලාවට යුටියුබ් ලොග් වෙන්නේ හොයපු $ ගාන බලන්න තමයි..
     
    Last edited:

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    මචන් කවුරු හරි අපේ video එකේ ads click කරාම විතරද අපිට සල්ලි ලැබෙන්නේ. ads click නොකර videos බලනවට සල්ලි හම්බ වෙන්නේ නැද්ද .. මගේ account එකේ views 8000 ක් තියෙනවා එත් තාම $2.09 තියෙන්නේ :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Youtube.png

    අපි ඇඩ් දාන්න ඕනේ නෑ.. අපේ විඩියෝ එකක දාන්න කැමති ඇඩ් වර්ග ඉදිරියෙන් හරියක් දාන්න තියෙන්නේ..

    ඇඩ්ස් ක්ලික් කරන්නම ඕනේ නෑ..
    විඩියෝ එක ප්ලේ වෙන්න කලින්, විඩියෝ එක අතර මැද, විඩියෝ එකට දකුනේ ඇඩ්ස් පේනවනේ
     
    • Like
    Reactions: intel_inside

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර

    ඔක්තොම්බර් 1-28 වෙනකන් හොයපුවා..
    කොහොමත්
    ඔක්තොම්බර් මාසේම ගත්තොත් $230 පනිනවා.. :)

    මගෙ සුබපැතුම් මචං.තව වීඩියෝටිකක් හදල දාපන්කො.අඩුමගානෙ මේකෙන් ලක්ෂයක්වත් එන විදියට.උඹ දැන් ගොඩක් දුර ගිහින් නිසා වැඩේ අමාරු වෙන එකක් නෑ.මමත් වැඩක් පටන්ගත්තා ග්‍රැෆික් වීඩියෝටිකක්.තාම ආරම්භය විතරයි.වීඩියෝ එඩිට් කරන්න ගියාම තමයි කම්මැලි බන්.මම හිතන්නෙ ලංකාව විතරක් ටාගට් කරගෙන වැඩේ කරන්න ගියොත් ටිකක් අමාරැයි ගොඩ යන්න.මොකද වීඩියෝ එකක් බලනවා කියන්නෙ ඩේටා ගොඩක් වැයවෙනව නොදැනිම.ලංකාවෙ එවුන් (මමත් ඇතුලත්ව) ඩේටා ඌනතවායකින් පෙලෙනවානෙ.පට්ට ගානක් දෙන්න ඕන ඩේටා වලට.ඒක නිසා ඉංග්‍රිසි බැරිනම් මියුසික් දාල හරි පිටරටවල් වලටත් හරියන විදියට වැඩේ පැහැදිලිව කලොත් හොදයි කියල තමයි මටනම් හිතෙන්නෙ.
     
    ඔයාගේ වැඩෙත් සාර්තක වෙන්න කියලා සුබපතනවා..

    ලන්කාවේ විව්ස් වලට ගොඩක් අඩුවෙන් ගෙවන්නේ..
    මේ තියෙන්නේ මට ලැබුන විව්ස් වලට ගෙවපු ගනන්.

    views.jpg

    views2.jpg

    වෙනස පේනවනේ :sorry:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    man thaama youtube videos wede nan patan gaththe ne..

    e a weddi $100 complete una mage account eke.. giya maase thama wire transfer add kale ;) dawas keeyak yaida transfer wenna..thaama nan transfer wena bawak daala ne eke :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    man thaama youtube videos wede nan patan gaththe ne..

    e a weddi $100 complete una mage account eke.. giya maase thama wire transfer add kale ;) dawas keeyak yaida transfer wenna..thaama nan transfer wena bawak daala ne eke :(

    address එක verify කරාද?
    ගිය මාසේ ඒවා මේ මාසේ මුල් දින 10 ඇතුලත ඇඩ්සෙන්ස් එකට වැටෙනවා..
    ඇඩ්සෙන්ස් එකෙන් හැම මාසෙම 21-22 බැන්ක් එකට සල්ලි එවනවා..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මචං අපි හදපු video shear කරන්න විදියක් කියනවද?
    මම fb එකේ group දෙකක shear කරා
    එත් ඇඩ්මින්ලා approve කරේ නැහැ.
    මම හිතනවා මම හදපු video වල content එක හොදයි කියල
    එත් views ගන්න විදියක් දන්නේ නැහැ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචං අපි හදපු video shear කරන්න විදියක් කියනවද?
    මම fb එකේ group දෙකක shear කරා
    එත් ඇඩ්මින්ලා approve කරේ නැහැ.
    මම හිතනවා මම හදපු video වල content එක හොදයි කියල
    එත් views ගන්න විදියක් දන්නේ නැහැ

    ගොඩක් පේජ් වල දාන්න දෙන්නේ නෑ බන්..
    ඔයාට ගොඩක් ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්න ෆේස් බුක් එකව්න්ට් එකක් හරි පේජ් එකක් හරි තියෙනවනම් හරි..
    වැදගත් දෙයක්නම් කිරියේ දාන්න..
    :)
     
    • Like
    Reactions: BadBlueGenius

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    address එක verify කරාද?
    ගිය මාසේ ඒවා මේ මාසේ මුල් දින 10 ඇතුලත ඇඩ්සෙන්ස් එකට වැටෙනවා..
    ඇඩ්සෙන්ස් එකෙන් හැම මාසෙම 21-22 බැන්ක් එකට සල්ලි එවනවා..

    godaaak parana account ekak machoo..mama e kaale gaththe check walin..e kaale verify kala. giya maase kale payment method eka wenas kala eka witarai ..aulak ne neda ehema;)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    godaaak parana account ekak machoo..mama e kaale gaththe check walin..e kaale verify kala. giya maase kale payment method eka wenas kala eka witarai ..aulak ne neda ehema;)

    අවුලක් නැතිවෙයි.. 21-22 බැන්ක් එකට සල්ලි වැටිලා තියෙයි.
    11.gif