Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Valuable Post............ Thanx.............+++++rep




    11.gif
    11.gif
    11.gif
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ow thamath ads na. me thiyenne mata apu mail eka

    Congratulations!
    Your Google AdSense application has been approved. You'll soon begin to see relevant Google ads appear on

    eka paaratama ads denne na bn. views tikak enna oni. anith eka sarin sare umba umbema video open kara kara balanna epa ads thiyenawada nadda kiyala.
     
    Last edited:

    aravinda1023

    Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    තාමත් එහෙමද? :oo:



    ඔයා හොස්ටඩ් එකෙන් වෙබ් එකට ඇඩ්සෙන්ස් ඉල්ලන්න..
    වෙබ් එක බලලා ඇඩ්සෙන්ස් ඇඩ්සෙන්ස් දෙයි

    එතකොට AdSense එකට ඉල්ලන්න website එකේ තියන්න ඕන සුදුසුකම් මොනවද?
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මචං ප්‍රසිද්ධ සින්දුවක lyrics දාල හදපු video එහෙකට monetizing දුන්නොත් අවුල්ද

    Monetize වල තියෙනවා. විඩියෝ එක දිගනම් ඇති

    මචං XibitZ උඹගෙ චැනල්එකේ තියෙන ගොඩක් වීඩියෝස් ප්‍ර‍සිද්ද සිංදුනේද.හැබැයි ඇඩ් දාල නෑ නේද.ඒව අවුල් නැද්ද.එහෙම ඇඩ් නොදා එකම චැනල් එකේ ප්‍ර‍සිද්ධ සිංදු දාන්න පුලුවන්ද.ඒවගේම එක්කෙනෙක්ට චැනල් එකකට වඩා හදන්න බැරිද...?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Danna kenek kiyapanko mata danata adsence account ekak thiyenawa.cheq aran thiyenawa.habai mage namata nemei thiyenne.bank ekata salli gannakota eka aulak wenawada

    උබේ ඇඩ්‍රස් එකද දාලා තියෙන්නේ?

    mona wage categories walatada machan wediyenma yanne hits ?

    සින්දු, විහිලු, ගොසිප්ස්... ඕවා තමයි ප්‍රදාන..

    machan mekata mata web site ekak create karanda oneda. Adsense eke register wenda yanakota web site eka illanawa

    ත්‍රේඩ් එක මුල ඉදන් බලපන් මචන්

    මචං ප්‍රසිද්ධ සින්දුවක lyrics දාල හදපු video එහෙකට monetizing දුන්නොත් අවුල්ද

    එහෙම දාන්න බැරිවෙයි බන්

    එතකොට AdSense එකට ඉල්ලන්න website එකේ තියන්න ඕන සුදුසුකම් මොනවද?

    වෙන වෙබ් වල දාලා නැති ඒවා තියෙන්න ඕනා බන්.. විව්ස් තියෙන්න ඕනා..
    වෙන ඒවලින් කොපි කරලා ෆේක් විව්ස් එහෙම තියෙනවනම් දෙන එකක් නෑ..


    Thanks for the post.

    How much in average can we earn by posting videos to youtube?

    විව්ස් ගාන අනුව, ඇඩ්ස් ශ්ලිශ්ක් කරන බලන ගාන අනුව, විව්ස් ලැබෙන ගාන අනුව ඒක තීරනය වෙන්නේ


    මචං XibitZ උඹගෙ චැනල්එකේ තියෙන ගොඩක් වීඩියෝස් ප්‍ර‍සිද්ද සිංදුනේද.හැබැයි ඇඩ් දාල නෑ නේද.ඒව අවුල් නැද්ද.එහෙම ඇඩ් නොදා එකම චැනල් එකේ ප්‍ර‍සිද්ධ සිංදු දාන්න පුලුවන්ද.ඒවගේම එක්කෙනෙක්ට චැනල් එකකට වඩා හදන්න බැරිද...?

    චැනල් එකකට වඩා හැදුවට අවුලක් වෙන එකක් නෑ..
    ඒගැන හරියටම බලලා හදන්න මොකද නැත්තන් ඇඩ්‍රස් තහවුරු කරද්දි අවුලක් වෙයි..
     

    aravinda1023

    Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    මචන්ලා ඔයගොල්ලගෙ දැනට YouTube Adsense වලින් කොච්චර හම්බකරල තියනවද?
    මගෙ නම් තවම $0.70. එපා වෙනව. :(
     
    Last edited: