Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මචන් මම fb නම් fanpage එකක් හැදුවා එකෙ share කරනවා twitter එකෙත් share කරනවා එකෙ group,fanpage එහෙම තියනවද?
    yt links kiyanne monawda?

    yt link= YouTube video link :D ow ithin fb group wala share karanawa nam hodai..

    ඇයි බන් මෙකෙ උන් මොකද කරන්නෙ?

    un karanna puluwan lokuma dee karala denawa... channel eka banned karanwa... mee thread eka owner ge channel ekata wuna dee uba danne nedda ? elakiriye set ekak set wela maseta 45,000-50,000 witahra income ekak apu channel ekak banned kara :frown::dull: patta chatter weda ithin ewa nam. uba danne ne kiwwa pudumai, kiriye kochchara nam thread giyada? :confused::confused:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    yt link= YouTube video link :D ow ithin fb group wala share karanawa nam hodai..

    un karanna puluwan lokuma dee karala denawa... channel eka banned karanwa... mee thread eka owner ge channel ekata wuna dee uba danne nedda ? elakiriye set ekak set wela maseta 45,000-50,000 witahra income ekak apu channel ekak banned kara :frown::dull: patta chatter weda ithin ewa nam. uba danne ne kiwwa pudumai, kiriye kochchara nam thread giyada? :confused::confused:

    45,000-50,000 - me rs da $ da bn? :eek:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    machan mage palaweni adsense cheque eka ada awa kohenda maru karanna hoda bank eka
    ඉස්සර නම් මහජන බැංකුව
    දැන් නම් චෙක් ගෙන්න ගන්නෙ නැහැ
    උඹ කෙලින්ම බැංකුවට ගන්න තියෙද්දි චෙක් ඉල්ලුවේ ඇයි? :baffled:
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    ඉස්සර නම් මහජන බැංකුව
    දැන් නම් චෙක් ගෙන්න ගන්නෙ නැහැ
    උඹ කෙලින්ම බැංකුවට ගන්න තියෙද්දි චෙක් ඉල්ලුවේ ඇයි? :baffled:

    Danathi kamata machan wena mokatada:no: mata eka wenas karannath puluwanda
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    yt link= YouTube video link :D ow ithin fb group wala share karanawa nam hodai..

    un karanna puluwan lokuma dee karala denawa... channel eka banned karanwa... mee thread eka owner ge channel ekata wuna dee uba danne nedda ? elakiriye set ekak set wela maseta 45,000-50,000 witahra income ekak apu channel ekak banned kara :frown::dull: patta chatter weda ithin ewa nam. uba danne ne kiwwa pudumai, kiriye kochchara nam thread giyada? :confused::confused:

    හතර පස් දෙනෙකුට එකතු වෙලා එහෙම කරන්න පුලුවන්ද බන්. තමන්ගේ චැනල් එක මොකක්ද කියල දැනගත්ත කියල වෙන අයට එහෙම බෑන් කරවන්න පුලුවන්ද? එහෙනං ඔය ලංකාවේ ඕන තරම් චැනල්ස් තියෙන්නේ සබ්ස්ක්‍රයිබර්ස්ල ලක්සේ පැනල ඉන්න, ඒවා කරන්නේ කවුද කියලත් ඕන කෙනෙක් දන්නවනේ. එහෙනං ඕන එකෙකුට පුළුවන්නේ සෙට් වෙලා ඒවටත් කෙල කරවන්න. එහෙම කරන්න පුලුවන්නම් ඒක google ලගේ තියෙන ලොකු දුර්වලතාවයක් නේද. හැම දේම ගැන ලෙසටම හිතන google ලට හිතෙන්නේ නැද්ද එක එකාගේ කේලම් අහල අමාරුවෙන් පොපියුලර් කරගත්ත චැනල් එකක් බෑන් කරන එක චැනල් කරන එවුන්ට කරන අසාධාරණයක් කියල.

    හැබැයි උන්ගේ රූල්ස් ඇන්ඩ් රේගීයුලේෂන්ස් වලට පොඩ්ඩක් හරි පිටින් වැඩ කලොත් නම් සොරිම තමා. ඒවා ඉතින් අපේ වැරදිනේ.

    මමත් පොඩි ඉන්ටරස්ටින් එකක් තියෙනවා චැනල් එකක් කරන්න. ඒකයි අහන්නේ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හතර පස් දෙනෙකුට එකතු වෙලා එහෙම කරන්න පුලුවන්ද බන්.

    මචන් ෆෙක්‌ ක්ලික් දන තැනකට වීඩියෝ ඒක දැම්මම බෑන් වෙන්න පුලුවන්ද?
    අනික උන්ට එහෙම දාන්න පුළුවන්නේ
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මචන් ෆෙක්‌ ක්ලික් දන තැනකට වීඩියෝ ඒක දැම්මම බෑන් වෙන්න පුලුවන්ද?
    අනික උන්ට එහෙම දාන්න පුළුවන්නේ

    තර්ඩ් පාටි එකක් කරන දේවල් වලට චැනල් එක කරන එකා මොනවා කරන්නද බන්??:confused:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හතර පස් දෙනෙකුට එකතු වෙලා එහෙම කරන්න පුලුවන්ද බන්. තමන්ගේ චැනල් එක මොකක්ද කියල දැනගත්ත කියල වෙන අයට එහෙම බෑන් කරවන්න පුලුවන්ද? එහෙනං ඔය ලංකාවේ ඕන තරම් චැනල්ස් තියෙන්නේ සබ්ස්ක්‍රයිබර්ස්ල ලක්සේ පැනල ඉන්න, ඒවා කරන්නේ කවුද කියලත් ඕන කෙනෙක් දන්නවනේ. එහෙනං ඕන එකෙකුට පුළුවන්නේ සෙට් වෙලා ඒවටත් කෙල කරවන්න. එහෙම කරන්න පුලුවන්නම් ඒක google ලගේ තියෙන ලොකු දුර්වලතාවයක් නේද. හැම දේම ගැන ලෙසටම හිතන google ලට හිතෙන්නේ නැද්ද එක එකාගේ කේලම් අහල අමාරුවෙන් පොපියුලර් කරගත්ත චැනල් එකක් බෑන් කරන එක චැනල් කරන එවුන්ට කරන අසාධාරණයක් කියල.

    හැබැයි උන්ගේ රූල්ස් ඇන්ඩ් රේගීයුලේෂන්ස් වලට පොඩ්ඩක් හරි පිටින් වැඩ කලොත් නම් සොරිම තමා. ඒවා ඉතින් අපේ වැරදිනේ.

    මමත් පොඩි ඉන්ටරස්ටින් එකක් තියෙනවා චැනල් එකක් කරන්න. ඒකයි අහන්නේ.

    team ekak set wela report kara kiyalama yt banned wenne neh.. ekata video wala thiyena dewal balapanawa .. report karana ewun kiyala thiyena dee thibboth ithin sorry ..

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    what account do we need to bring money.. do we need USD account or just a normal savings account is enough in Sri lanka?
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    රුපියල් බන්. . මාසෙට 70+ හොයපු මාසත් තිබ්බා. .
    what account do we need to bring money.. do we need USD account or just a normal savings account is enough in Sri lanka?

    any Idea?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හතර පස් දෙනෙකුට එකතු වෙලා එහෙම කරන්න පුලුවන්ද බන්. තමන්ගේ චැනල් එක මොකක්ද කියල දැනගත්ත කියල වෙන අයට එහෙම බෑන් කරවන්න පුලුවන්ද? එහෙනං ඔය ලංකාවේ ඕන තරම් චැනල්ස් තියෙන්නේ සබ්ස්ක්‍රයිබර්ස්ල ලක්සේ පැනල ඉන්න, ඒවා කරන්නේ කවුද කියලත් ඕන කෙනෙක් දන්නවනේ. එහෙනං ඕන එකෙකුට පුළුවන්නේ සෙට් වෙලා ඒවටත් කෙල කරවන්න. එහෙම කරන්න පුලුවන්නම් ඒක google ලගේ තියෙන ලොකු දුර්වලතාවයක් නේද. හැම දේම ගැන ලෙසටම හිතන google ලට හිතෙන්නේ නැද්ද එක එකාගේ කේලම් අහල අමාරුවෙන් පොපියුලර් කරගත්ත චැනල් එකක් බෑන් කරන එක චැනල් කරන එවුන්ට කරන අසාධාරණයක් කියල.

    හැබැයි උන්ගේ රූල්ස් ඇන්ඩ් රේගීයුලේෂන්ස් වලට පොඩ්ඩක් හරි පිටින් වැඩ කලොත් නම් සොරිම තමා. ඒවා ඉතින් අපේ වැරදිනේ.

    මමත් පොඩි ඉන්ටරස්ටින් එකක් තියෙනවා චැනල් එකක් කරන්න. ඒකයි අහන්නේ.

    මචන් ෆෙක්‌ ක්ලික් දන තැනකට වීඩියෝ ඒක දැම්මම බෑන් වෙන්න පුලුවන්ද?
    අනික උන්ට එහෙම දාන්න පුළුවන්නේ

    තර්ඩ් පාටි එකක් කරන දේවල් වලට චැනල් එක කරන එකා මොනවා කරන්නද බන්??:confused:

    ඒ කියන්නේ එහම කරන්න පුලුවන්ද බන්?:baffled::baffled:

    team ekak set wela report kara kiyalama yt banned wenne neh.. ekata video wala thiyena dewal balapanawa .. report karana ewun kiyala thiyena dee thibboth ithin sorry ..

    උබලට කියන්නේ අලුතෙන් චැනල් කරනවනම් තමන්ගෙම දෙයක් දාලා කරපන්. .
    ගොසිප් චැනල් එකක් වත් කරන්න එපා. . සින්දු දාන එකත් දැන් හරියන්නේ නෑ බඩු හම්බෙනවා. .
    තමන්ගෙම දෙයක් කරපන් එතකොට බයක් නෑ. . හොර ක්ලික් දැම්මත් එතකොට අව්ලක් නෑ. .
    විඩියෝස් වලට වෙබ් වල ලින්ක්ස් වත් දාන්න එපා. . හරියට කරනවනම් ලොකු නීති ගොඩක් තියෙනවා. .
    පුලුවන් තරම් හරියටම කරන්න උත්සහ කරන්න. .