Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    උබ එඩිට් කරන කරන පාරට පෝස්ට් දාන්න වෙලාවක් නෑ. . දකින්න දිවැසුත් නෑ. . :oo:
    උබ කියන අන්ඩර දේල මට තේරෙන්නෙත් නෑ. . :baffled:

    බල්ලොන්ට ගල් ගහන එක නැවැත්තුවා. . ත්‍රේඩ් එක බම්ප් කරන් ඉදපන්. . :D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Subs ගානයි views ගානයි පොඩ්ඩකට පැත්තකින් තියලා පොඩ්ඩක් බලන්න යාලුවා එයාගේ විඩියෝ එකේ මාතෘකාව දිහා. එයා එයාගෙම iPhone එකක් හදන විදිය බොරුවට හරි ඇත්තට හරි දාලායි තියෙන්නේ.
    නමුත් මිනිස්සු ඉස්සෙල්ලම දකින්නේ එයාගේ video එකේ title එක.
    දෙයියනේ මේ මිනිහා iPhone එකක් හදලාද?? :shocked::shocked:

    අන්න ඒකයි මෙතන වැදගත්ම දේ ඉගෙන ගන්න ඕන.
    title එකක් හදද්දී මේ පුද්ගයා යෙදුවානම් මෙහෙම..
    iPhone Made guide - 100% Real

    දැන් මිනිස්සුන්ට කලින් තරම් කුතුහලයක් එනවද? නැහැ.
    අන්න ඒ දේ මේ වගේ දේවල් වලින් ඉගෙන ගන්න. :yes:
    ඒකයි වැදගත්ම දේ.
    title එකක් යොදද්දී ඒක viral විදියට යොදන්න. ඕන තරම් guide තියනවා නෙට් එකේ කොහොමද title එකක් viral පැතිරිලා යන විදියට සකස් කරන්නේ කියලා. කියවන්න. දියුණු වෙන්න. ජය වේවා!

    :yes::yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    good post

    11.gif
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන්ලා මෙකෙ ආදායම වැඩි කරගන්න මොනවද කරන්න ඔන කියපල්ලා

    r5JP6qY.jpg

    අඩෝ ලයික්ස් වලට වඩා ඩිස්ලයික්ස් වැඩිනේ. . කරන්න තියෙන්නේ විඩියෝස් ශෙයා කරන එක තමයි. . :rolleyes:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මචන්ලා මෙකෙ ආදායම වැඩි කරගන්න මොනවද කරන්න ඔන කියපල්ලා

    r5JP6qY.jpg

    saralawama kiyannda ?

    hebei pili ganinda danne neh :rolleyes::rolleyes:

    oya 86 number eke thiyenne.. anna eka thama wenna ona.. hebei spam nowana widiyata , thaleta rhythm ekata :D

    fb ,twitter, pinrest,tumblr wage ewata danna ona yt links... reddit ekata daganna balanna.. video eka adala forum wala post karanna :yes::yes:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    saralawama kiyannda ?

    hebei pili ganinda danne neh :rolleyes::rolleyes:

    oya 86 number eke thiyenne.. anna eka thama wenna ona.. hebei spam nowana widiyata , thaleta rhythm ekata :D

    fb ,twitter, pinrest,tumblr wage ewata danna ona yt links... reddit ekata daganna balanna.. video adala forum wala post karanna :yes::yes:

    kiyanna amathaka una.. videos elakiriya peththa palathe aran enna epa.. channel ekata adarayak thiye nam :rofl::baffled:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අඩෝ ලයික්ස් වලට වඩා ඩිස්ලයික්ස් වැඩිනේ. . කරන්න තියෙන්නේ විඩියෝස් ශෙයා කරන එක තමයි. . :rolleyes:
    Facebook, twitter දෙකෙ නම් share කරනවා බන් ආයෙ මොනවගෙද කරන්න ඔන
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    saralawama kiyannda ?

    hebei pili ganinda danne neh :rolleyes::rolleyes:

    oya 86 number eke thiyenne.. anna eka thama wenna ona.. hebei spam nowana widiyata , thaleta rhythm ekata :D

    fb ,twitter, pinrest,tumblr wage ewata danna ona yt links... reddit ekata daganna balanna.. video eka adala forum wala post karanna :yes::yes:
    මචන් මම fb නම් fanpage එකක් හැදුවා එකෙ share කරනවා twitter එකෙත් share කරනවා එකෙ group,fanpage එහෙම තියනවද?
    yt links kiyanne monawda?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Facebook, twitter දෙකෙ නම් share කරනවා බන් ආයෙ මොනවගෙද කරන්න ඔන

    සින්හලෙන් තියෙන චැනල් එකක් නෙවෙයිනම් ඉන්ටර්නැශනල් ෆෝරම් වල ශෙයා කරන්න. .
    පුලුවන් තරන් චැනල් එකට අදාල තැන් වල ශෙයා කරන්න. .
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සින්හලෙන් තියෙන චැනල් එකක් නෙවෙයිනම් ඉන්ටර්නැශනල් ෆෝරම් වල ශෙයා කරන්න. .
    පුලුවන් තරන් චැනල් එකට අදාල තැන් වල ශෙයා කරන්න. .
    ඔය dislike අම්බානක වැඩි උනෙ video 2kin බන්
    වැඩිම විව්ස් තියන්නෙත් එ video දෙකට එක නිසා අයින් කරන එකත් අපරාදෙ හැබැයි එන්නෙම් dislike
    ok මචන් share පාරක් දාන්නම්
    Thanks
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    ඔය dislike අම්බානක වැඩි උනෙ video 2kin බන්
    වැඩිම විව්ස් තියන්නෙත් එ video දෙකට එක නිසා අයින් කරන එකත් අපරාදෙ හැබැයි එන්නෙම් dislike
    ok මචන් share පාරක් දාන්නම්
    Thanks

    dislike walata baya wenna epa yaluwe. dislike kiyanneth oyage video eka balapu aya kiyana eka. eka ayin karanna epa. oyage ratings walata kisima haniyak wenne naha eken. ona nam fake gmai tikak hadagena comment tikak danna oyage video ekata. but godakma newei. tikak. 10k withara. comment karaddi tikak digata danna comment. hoda naraka ewa dekama.
    e wagema oya video dekata adla niches thiyana anith YT channel wala video walatath comment karanna. link danna epa. eyalama oyawa hoyagena ei oyage comment hoda nam. :yes:
    youtube kiyanne sahayogayen goda yanna ona thanak yaluwe. oya anith channel up karawana tharamata oyage channel ekath up wewi. athdakimen kiyanne.
    :yes:
     
    ela ela machan thanks a lot:love: