Adsense wire transfer free බං.


Dan country eka USa dammath youtube monetization enable wenne nahane..mekata mokakada karanna puluwna?
Wach time එකයි subscribe 1000 එකතු කරගන්න Channel එක හදලා කාලයක් තියෙනවද? අවුරුදු ගානක් පරන chanal එකකට Adsence ,හදන්න පුලුවන්ද ?
මම දැන් මොනටයිස් කරලා දවස් 10කට වැඩියි. යුටියුබ් එකේ ඩොලර් 4යි ගාණක් පෙන්නනවා.. ඒත් ඇඩ් සෙන්ස් එකේ සල්ලි පෙන්නන්නේ නෑ. ඇයි ඒ?