Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    යූටියුබ් වල හොද විව්ස් ගන්න පුලුවන් niche මොනවද බන්.

    හොද විඩියෝ එකක් දැම්මොත් ඉබේම විව්ස් ලැබෙනවා..
    ෆ්බ්, ගූගල් +, එලකිරි ශෙයා කරන්න..
    ෆේක් ක්ලික්ස් ගන්න ගිහින් චැනල් එක බැන් කරගන්න එපා..
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Short video දැම්මට අවුලක් නැද්ද? මචන්? විනාඩි 2කේ 3නේ වගේ ඒවා. Short උනහම හම්බවෙන ගාන අඩුයි ද?
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මචන් එතකොට ඔය ඩයලොග් ටීවී වල ස්ටාර් ස්පෝර්ට්ස් වල එහෙම යනවනේ පරණ මැචස්..ඒවා කැප්චර් කරලා දැම්මත් අවුල් නේද බන්? කොපිරයිට් කේස් එනවා නේද?
    හම්මො මචො ටීවී චැනල් වල යන ඒවනම් දාන්න හිතන්නවත් එපා.:rolleyes:
     

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    machan mama youtube adsense hada gaththa..... den mama adsense.com ekata gihin loginda wenna ona nethnam sign up da wenna ona
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මම ත්‍රෙඩ් එක බැලුවට පස්සෙ ආපහු බැලව මගේ පරන youtube account එක. ඒකට මාස ගානකට කලින් ජොලියට වගේ දාපු වීඩියෝ එකක්. අද තමයි දැක්කෙ මෙච්චර බලල කියල. අවුලක් නෑ රු 5200ක් විතර මට හම්බ කරල දීල තියෙන්නේ. වැඩේ නරක නෑ වගේ. වීඩියෝ ටිකක් හදන්න ඕන වෙලාවක. :D:yes:

    omKAYvo.png
     

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    මම ත්‍රෙඩ් එක බැලුවට පස්සෙ ආපහු බැලව මගේ පරන youtube account එක. ඒකට මාස ගානකට කලින් ජොලියට වගේ දාපු වීඩියෝ එකක්. අද තමයි දැක්කෙ මෙච්චර බලල කියල. අවුලක් නෑ රු 5200ක් විතර මට හම්බ කරල දීල තියෙන්නේ. වැඩේ නරක නෑ වගේ. වීඩියෝ ටිකක් හදන්න ඕන වෙලාවක. :D:yes:

    omKAYvo.png


    oya thiyenne elakiri kolla :D:D