Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ? ක්ලික් කරලා බලන්න මොනවද අහලා තියෙන්නේ කියලා..
    අනුන්ගේ මොනවහරි ද දැම්මේ? :P

    Mage parana upload karapu video ekak. Anunge ekak thamayi. "Matched third party" kiyala kiyanneth na. Aluthin video dekak damma ekanam hari.mage channel eka thiyenne yahoo mail ekaka.

    Wade harilu:

    Code:
    Congratulations!
    Your Google AdSense application has been approved.
    You'll soon begin to see relevant Google ads appear on
    http://www.youtube.com/user/Amith0424

    Thanks macho...
     
    Last edited:

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    machan memese patan gattot, accout balace eka memaseta $100ta adunam, ilaga mase balance eka $0 nda patan ganne, natnam ilaga masta ekatu wenawada?

    mcn, dawsata $2 k hoyanna views kiyak witara onida? (average eka)

    mcn api hadana video ekata, prasidda sinduwak daanna barida background play wenna,,
    natnam music hoyaganne kohomada

    uba post eka dan dakka..Famous english song ahama add karanna epa.copyright issu anawa..sinhala nam awlak nati wai.matath a awla una ea.dan hari
     
    chatus85

    Junior member
  • Oct 14, 2015
    91
    5
    18
    machan api US country eka dala neda youtube account eka hadanne.
    ethakota adsense hadanne lankawe real address eka dalada?

    ethakota awlak wenne naddA?
    youtube and adsense dekema ownersla google neda?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මමත් කරනවා. ලොකු ආදායමක් නම් නෑ. පොඩි ගානයි. මටත් පුලුවන්නම් අයිඩියා එකක් දෙන්න.
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    මමත් කරනවා. ලොකු ආදායමක් නම් නෑ. පොඩි ගානයි. මටත් පුලුවන්නම් අයිඩියා එකක් දෙන්න.
    machan memese patan gattot, accout balace eka memaseta $100ta adunam, ilaga mase balance eka $0 nda patan ganne, natnam ilaga masta ekatu wenawada?

    mcn, dawsata $2 k hoyanna views kiyak witara onida? (average eka)

    mcn api hadana video ekata, prasidda sinduwak daanna barida background play wenna,,
    natnam music hoyaganne kohomada
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    machan memese patan gattot, accout balace eka memaseta $100ta adunam, ilaga mase balance eka $0 nda patan ganne, natnam ilaga masta ekatu wenawada?

    mcn, dawsata $2 k hoyanna views kiyak witara onida? (average eka)

    mcn api hadana video ekata, prasidda sinduwak daanna barida background play wenna,,
    natnam music hoyaganne kohomada

    ow elaga mase balance eka 0 walin patanganne. eth ewunata kalin mase eke earnings youtube wala indala adsense walata tranfer wenawa. salli nathiwenne na.

    200 views walin $2k withara hoyanna puluwan. usa/UK target karanna wei.

    Audio walata copyright cases enawa
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    USA දාන්න philippines විදියට මන් එකවුන්ට් හදලා නෑ බන් ඒ නිසා දන්නේ නෑ..
    philippines දානවනන් philippines වලට ඇඩ්සෙන්ස් සපෝට් ද කියලා බලලා දාන්න..

    country eka wenas wenakota adds walata gewana gaanath wenas wenawada ban?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    machan memese patan gattot, accout balace eka memaseta $100ta adunam, ilaga mase balance eka $0 nda patan ganne, natnam ilaga masta ekatu wenawada?

    mcn, dawsata $2 k hoyanna views kiyak witara onida? (average eka)

    mcn api hadana video ekata, prasidda sinduwak daanna barida background play wenna,,
    natnam music hoyaganne kohomada

    ඊලග මාසෙට එකතු වෙනවා මචන්
    2$ ට විව්ස් 400 විතර ඕන වෙයි.එක එක සාදක මත වෙනස් වෙනවා.
    ප්‍රසිද්ද ඒවා දාන්න බෑ මචන්. Royalty Free Music කියල සර්ච් කරන්න. ඒ මියුසික් දාන්න පුලුවන්.
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    ඊලග මාසෙට එකතු වෙනවා මචන්
    2$ ට විව්ස් 400 විතර ඕන වෙයි.එක එක සාදක මත වෙනස් වෙනවා.
    ප්‍රසිද්ද ඒවා දාන්න බෑ මචන්. Royalty Free Music කියල සර්ච් කරන්න. ඒ මියුසික් දාන්න පුලුවන්.
    tx ban,, ub dawasakata kiyak witara hoyanawada
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,643
    3,009
    113
    Machanla adsence account eka hadanakota dunne US Address ekak eka passe wenas kara ganna puluwanda Sri Lanka walata?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    Machanla adsence account eka hadanakota dunne US Address ekak eka passe wenas kara ganna puluwanda Sri Lanka walata?

    Youtube එකට තාමයි US ඒව දෙන්නෙ. Adsense එකට real ඒවා දෙන්න ඕනෙ.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ඊලග මාසෙට එකතු වෙනවා මචන්
    2$ ට විව්ස් 400 විතර ඕන වෙයි.එක එක සාදක මත වෙනස් වෙනවා.
    ප්‍රසිද්ද ඒවා දාන්න බෑ මචන්. Royalty Free Music කියල සර්ච් කරන්න. ඒ මියුසික් දාන්න පුලුවන්.

    ප්‍රසිද්ද සිංදු ඉමේජ් දාල හදපු වීඩියෝ යූටියුබ්එකේ තියෙනවානෙ බන්.එවා කොහොමද දාල තියන්නෙ.
     
    chatus85

    Junior member
  • Oct 14, 2015
    91
    5
    18
    lankawe TV program ekak dnana giya..ethakota enawa license eka verify karanna kiyala adds on karama..ekata karanne mokakada?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මට මේ ටිකට answer දෙනවද!! මට අලුතින් bank account එක add කරලා adsence එකක් හද්ගාන්න ඕනි!! තව 2nd පින්තුරේ account type විදිහට දෙන්නේ මොකක්ද? :oo::oo::oo: youtube add scene වැඩේ නම් හරි :):)

    http://imgur.com/a/ftx6K

    Individual දෙන්න

    Mage parana upload karapu video ekak. Anunge ekak thamayi. "Matched third party" kiyala kiyanneth na. Aluthin video dekak damma ekanam hari.mage channel eka thiyenne yahoo mail ekaka.

    Wade harilu:

    Code:
    Congratulations!
    Your Google AdSense application has been approved.
    You'll soon begin to see relevant Google ads appear on
    http://www.youtube.com/user/Amith0424
    Thanks macho...

    විඩිඔ එක දාන්න කලින් ඔයා දාන්න හදන එක වෙන කෙනෙක් දාලද කියලා සර්ච් කරලා බලන්න..
    සමහර වෙලාවට විඩිඔ එකේ සේරම විස්තර දෙන්න ඕනා..
    ඔයාගේ එකක් නෙවෙයි නම් දාන්න වෙන්නේ නෑ.

    machan api US country eka dala neda youtube account eka hadanne.
    ethakota adsense hadanne lankawe real address eka dalada?

    ethakota awlak wenne naddA?
    youtube and adsense dekema ownersla google neda?

    adsense වලට රියල් ඇඩ්‍රස් එක දෙන්න.. මොකද ඔයාට සල්ලි ගන්න නම් ඔයාගේ නමයි ඇඩ්‍රස් එකයි verify කරගන්න වෙනවා..
    ඔව්නර් ගූගල් තමයි.. අවුලක් වෙන්නේ නෑ.. ගොඩක් රටවලට ඇඩ්සෙන්ස් නෑ.

    මමත් කරනවා. ලොකු ආදායමක් නම් නෑ. පොඩි ගානයි. මටත් පුලුවන්නම් අයිඩියා එකක් දෙන්න.

    පුලුවන් ඇඩ්ස් වර්ග සේරම දාන්න.. දිග විඩියෝ එකක් නම් අතරමැදට ඇඩ්ස් දාන්න..

    machan memese patan gattot, accout balace eka memaseta $100ta adunam, ilaga mase balance eka $0 nda patan ganne, natnam ilaga masta ekatu wenawada?

    mcn, dawsata $2 k hoyanna views kiyak witara onida? (average eka)

    mcn api hadana video ekata, prasidda sinduwak daanna barida background play wenna,,
    natnam music hoyaganne kohomada

    මගේ විව්ස් 1750 $10 වගේ එන්නේ..සමහර වෙලාවල් වලදි විව්ස් 1200ට $12 ලැබිලත් තියෙනවා. ඇඩ්ස් වර්ග අනුව, විව්ස් ලැබෙන රටවල් අනුව, ක්ලික් කරන ඇඩ්ස් ගාන අනුව $ ලැබෙන ගාන වෙනස් වෙනවා..

    මේ මාසේ $100 සම්පූර්න නැත්තන් මේ මාසේ මුදල ඊලග මාසෙදි ගත්තැකි..

    music දාද්දි ෆ්‍රී music දාන්න වෙන්නේ.. සමහර වෙලාවට ඇඩ්ස් දාන්න නම් ඒවා ගත්ත තැනත් දාන්න වෙනවා.

    Machanla adsence account eka hadanakota dunne US Address ekak eka passe wenas kara ganna puluwanda Sri Lanka walata?

    USA දුන්නේ යූටිබුබ් එකටද ඇඩ්සෙන්ස් එකටද?

    lankawe TV program ekak dnana giya..ethakota enawa license eka verify karanna kiyala adds on karama..ekata karanne mokakada?

    T.V චැනල් වල ඒවා දාන්න ලේසි නෑ බන්.. උන් උන්ගේ විඩිඔස් සේරම වගේ යූටියුබ් දානවා.. නොදාන ඒවා බලලා දාන්න