Individual දෙන්න
විඩිඔ එක දාන්න කලින් ඔයා දාන්න හදන එක වෙන කෙනෙක් දාලද කියලා සර්ච් කරලා බලන්න..
සමහර වෙලාවට විඩිඔ එකේ සේරම විස්තර දෙන්න ඕනා..
ඔයාගේ එකක් නෙවෙයි නම් දාන්න වෙන්නේ නෑ.
adsense වලට රියල් ඇඩ්‍රස් එක දෙන්න.. මොකද ඔයාට සල්ලි ගන්න නම් ඔයාගේ නමයි ඇඩ්‍රස් එකයි verify කරගන්න වෙනවා..
ඔව්නර් ගූගල් තමයි.. අවුලක් වෙන්නේ නෑ.. ගොඩක් රටවලට ඇඩ්සෙන්ස් නෑ.
පුලුවන් ඇඩ්ස් වර්ග සේරම දාන්න.. දිග විඩියෝ එකක් නම් අතරමැදට ඇඩ්ස් දාන්න..
මගේ විව්ස් 1750 $10 වගේ එන්නේ..සමහර වෙලාවල් වලදි විව්ස් 1200ට $12 ලැබිලත් තියෙනවා. ඇඩ්ස් වර්ග අනුව, විව්ස් ලැබෙන රටවල් අනුව, ක්ලික් කරන ඇඩ්ස් ගාන අනුව $ ලැබෙන ගාන වෙනස් වෙනවා..
මේ මාසේ $100 සම්පූර්න නැත්තන් මේ මාසේ මුදල ඊලග මාසෙදි ගත්තැකි..
music දාද්දි ෆ්‍රී music දාන්න වෙන්නේ.. සමහර වෙලාවට ඇඩ්ස් දාන්න නම් ඒවා ගත්ත තැනත් දාන්න වෙනවා.
USA දුන්නේ යූටිබුබ් එකටද ඇඩ්සෙන්ස් එකටද?
T.V චැනල් වල ඒවා දාන්න ලේසි නෑ බන්.. උන් උන්ගේ විඩිඔස් සේරම වගේ යූටියුබ් දානවා.. නොදාන ඒවා බලලා දාන්න
ප්‍රසිද්ද සිංදු ඉමේජ් දාල හදපු වීඩියෝ යූටියුබ්එකේ තියෙනවානෙ බන්.එවා කොහොමද දාල තියන්නෙ.
කොහොමද බන් දිග විඩියෝ එකකට අතරමැදට ඇඩ්ස් දාන්නේ
මම video එකක් හදල දැම්ම, adsense නම් දැම්මේ නැහැ, දැන් පැය 23ක් ගිහිල්ලත් තාම එක view එකක්වත් නැහැනේ මේකට මොකද කරන්නේ ?
1. පලමුව ඔබට google mail (gmail.com) ගිනුමක් අවශ්යයි.
2. ඒ සදහා google mail වෙත ගොස් ගිනුමක් විවුර්තකර ගන්න.
3. youtube.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
4. ඔබගේ ගිනුමට ඇතුලු වන්න.
5. google mail ගිනුමට ලබාදුන් email ලිපිනයත් password යොදා ඇතුලුවන්න.
6. google mail ගිනුම verify කර නැත්නම් දුරකතන අන්කය ලබාදී, කෙටි පනිවිඩයක් මගින් ලැබෙන pin code යොදා google mail ගිනුම verify කරගන්න.
7. ඉන්පසු ඔබගේ youtube ගිනුම වෙත පිවිසේවි.. එහි ඔබගේ Channel වෙත පිවිසෙන්න.
8. ස්ත්‍රී, පුරුශ බාවය සහ උපන්දිනය ලබාදෙන්න.
9. Video Manager වෙත යන්න.
10. Channel වෙත පිවිස youtube ගිනුම තහවුරු කර ගැනීමට, දුරකතන අන්කය ලබාදී pin code ලබාගන්න. pin code ලබාදී ගිනුම තහවුරු කරගන්න.
11. Advanced වෙත ගොස් Country එක United States ලෙස වෙනස් කර save කරන්න.
12. Upload වෙත පිවිස වීඩියෝවක් Upload කරන්න.
13. Upload කල විඩියෝවේ $ සලකුන නොපෙනේවී.
14. Channel වෙත ගොස් Monetization Enable කරන්න.
15. ඔබ Upload කල විඩියෝවත් Monetize කරගන්න.
16. දැන් ඔබට විඩියෝව ඉදිරියේ $ සලකුන පෙනේවී. කැමති ලෙස ads යොදන්න.
17. Video Manager තුල ඇති Videos තුල ඔබ Upload කල සියලුම Videos ඇත.
18. Analytics මගින් ඔබගේ ගිනුමේ සියලුම විස්තර බලාගත හැක.
19. Estimate Earnings තුලින් ඔබ දැනට උපයා ඇති මුදල් බලාගත හැක. උපයා ඇති සියලුම මුදල් මාසයේ මුල් දින 10 ඇතුලත ඔබගේ Adsense ගිනුමට බැරවේ.
20. Adsense.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
21. google mail ගිනුමට ලබාදුන් email ලිපිනයත් password යොදා ඇතුලුවන්න.
22. View Payments වෙත යන්න. ඔබගේ නම සහ ලිපිනයත්, මුදල් ලබාගැනීමට බැන්කු ගිනුමත් ලබාදෙන්න.
ඔබ උපයා ඇති මුදල $100ට වැඩිනම් හැම මසකම 21 වන දින ඔබගේ බැන්කු ගිනුමට මුදල් බැර කරයි. 25වන දිනට පෙර ඔබගේ බැන්කු ගිනුමට මුදල් ලැබේ.
23. ඔබට මුදල් ලබාගැනීමට නම් ඔබගේ ලිපිනය Verify කරගත යුතු වේ. ගිනුමේ ශේශය $100 වුන පසු ඔබගේ ලිපිනයට pin code දැමු ලියුමක් එවයි. එය දින 14ක කාලයක් ඇතුලත ලැබේ.
එහි ඇති pin code යොදා ලිපිනය verify කරගන්න. ඉන්පසු ඔබට කිරීමට කිසිදු දෙයක් නැත. $100ට වැඩි ආදායමක් ඇත්නම් එය මාස් පතා ඔබගේ බැන්කු ගිනුමට ලැබේ. සෑම විටම ඔබගේ ගිනුම Good Standing මට්ටමේ තබාගැනීමට උත්සහ ගන්න. ඔබට ජය!
විඩියෝ එක මොකක් සම්බන්දවද? එක පාරම නිකන්ම විව්ස් එන්නේ නෑ..
ඔයා දන්න අයට ඔයාගේ විඩියෝ එක සම්බන්දව කියන්න.. මුලින් එහෙම කරන්න.
මේ වීඩියෝඑක ටිකක් බලපල්ලා ඉන්දියන්කාරයො යූටියුබ් එකට වීඩියෝ හදනහැටි.ඇඩෙනවා.උගේම ලැප්එකේ ස්ක්‍රීන් එකෙන් සීන්එක පේනවා.පලවෙනි තත්පර 52 ඉදන් බලපන්
mage account eka iye approval una eth. mage videos wala ads pennanne nane mama giyama.monotizing enable karala thiyenne. $ mark ekath penawa. eth ads penne nahane

මචන්ල මට YouTube AdSense account එකක් තියනව. මගෙ ඇත්ත නමයි address එකයි දාල තියන්නෙ. මට දැන් මගේ website එකට adsense ගන්න ඕනෙ වෙලා තියනව. මම අලුත් adsense account එකක් හදල ඒකෙන් website එකට adsense ගන්න ගියොත් අව්ලක් වෙයිද? නැත්තම් දැනට මගෙ තියන්නෙ hosted adsense account එකක්නෙ, ඒකෙන් මගෙ website එකට ඇඩ් දාගන්න පුලුවන්ද?