Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

SIC

Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    USA දැම්මම හරි..
    එකවුන්ට් එක good standing නම් ඉක්මනට approve කරයි..

    wade hari machan eye damme ada approve karala:love: thanks digatam videos danna oni:D
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මචං වීඩියෝ හදන්න හොද සොෆ්ට්වෙයාර් එකක් කියපල්ලකො.මම දැකල තියෙනවා සමහර ප්රෝගැමින් ටියුටෝරියල් වල ඊතල දාල අවශ්‍ය කරන තැන් පෙන්නනවා.අවශ්‍යතැන් හයිලයිට් කරල රවුම් කරල පෙන්වනවා.සමහර වීඩියෝවල පොටෝෂොප් වගේ කියල දෙනකොට කීබෝඩ් ෂෝට්කට් එහෙමත් පෙන්නවා.සයිඩ් එකෙන් කීස් ටික පෙන්නනවා.මේවගේ ලස්සනට ඩීඩියෝ එක හදන්නෙ විඩීයෝ එඩිටින් වලින්ද නැත්නම් කෙලින්ම රෙකෝඩින්එකේදිමද.ටිකක් මේ ගැන දන්න අය කියන්න බලන්න.මේ වැඩ කරන්න හොදම සොෆ්ට් එක මෙකක්ද
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    mama 2014 december adsense ekak haduwa,,, mage bank account verify kare ne,, eeta passe paththa palathe adsene account eka diha baluwe ne,, umbe me thread eka dakala account eka patte giya A$364.18 k thyenwa,, dan mage bank account ekath verify kara,,, salli wateyida danne,,, danma salli bamk account ekta dha ganda barida danne
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    mama 2014 december adsense ekak haduwa,,, mage bank account verify kare ne,, eeta passe paththa palathe adsene account eka diha baluwe ne,, umbe me thread eka dakala account eka patte giya A$364.18 k thyenwa,, dan mage bank account ekath verify kara,,, salli wateyida danne,,, danma salli bamk account ekta dha ganda barida danne

    Congratz :)
    umba acc eka verify kale youtube valatada nethnam website ekak hadalada ?
     
    • Like
    Reactions: prabo22

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    N♥K_forever;19096721 said:
    wire wage ewaon salli ganna hatith dapanko ban meh wage
    rep+

    උබට දැනගන්න ඕනදේ pm කලා මචන්

    wade hari machan eye damme ada approve karala:love: thanks digatam videos danna oni:D

    එල එල.. වැඩේ ගොඩ දාගන්න..

    ela bro.. vedois hadanna podi ideas tikakuth dennako machan.

    යුටියුබ් චැනල්ස් බලන්න.. එයලා කරලා තියෙන දේ බලන්න..
    අදහසක් අරන් ඔයට කරන්න පුලුවන් සහ ඔයා කැමති දේ කරන්න..

    මචං වීඩියෝ හදන්න හොද සොෆ්ට්වෙයාර් එකක් කියපල්ලකො.මම දැකල තියෙනවා සමහර ප්රෝගැමින් ටියුටෝරියල් වල ඊතල දාල අවශ්‍ය කරන තැන් පෙන්නනවා.අවශ්‍යතැන් හයිලයිට් කරල රවුම් කරල පෙන්වනවා.සමහර වීඩියෝවල පොටෝෂොප් වගේ කියල දෙනකොට කීබෝඩ් ෂෝට්කට් එහෙමත් පෙන්නවා.සයිඩ් එකෙන් කීස් ටික පෙන්නනවා.මේවගේ ලස්සනට ඩීඩියෝ එක හදන්නෙ විඩීයෝ එඩිටින් වලින්ද නැත්නම් කෙලින්ම රෙකෝඩින්එකේදිමද.ටිකක් මේ ගැන දන්න අය කියන්න බලන්න.මේ වැඩ කරන්න හොදම සොෆ්ට් එක මෙකක්ද

    Video Studio හොදයි මචන්

    mama 2014 december adsense ekak haduwa,,, mage bank account verify kare ne,, eeta passe paththa palathe adsene account eka diha baluwe ne,, umbe me thread eka dakala account eka patte giya A$364.18 k thyenwa,, dan mage bank account ekath verify kara,,, salli wateyida danne,,, danma salli bamk account ekta dha ganda barida danne

    youtube walata ban,, apita oni welwata salli ganda be wage,,

    ත්‍රේඩ් එක හරියට කියවපන්කෝ බන්..
    ඇඩ්‍රස් එක verify කරගත්තනින් පස්සේ $100ට වඩා ඇඩ්සෙන්ස් එකවුන්ට් එකේ තියෙනවනම්, හැම මාසෙම 23 වෙද්දි බැන්ක් එකට සල්ලි වැටෙනවා..
     
    • Like
    Reactions: prabo22