me thiyenne mage chanel eka.kamthi aya gin balanna
https://www.youtube.com/channel/UCpS-ZgccZFttyTSzuUKACWQ
mama 2014 december adsense ekak haduwa,,, mage bank account verify kare ne,, eeta passe paththa palathe adsene account eka diha baluwe ne,, umbe me thread eka dakala account eka patte giya A$364.18 k thyenwa,, dan mage bank account ekath verify kara,,, salli wateyida danne,,, danma salli bamk account ekta dha ganda barida danne

Congratz
umba acc eka verify kale youtube valatada nethnam website ekak hadalada ?
youtube walata ban,, apita oni welwata salli ganda be wage,,
N♥K_forever;19096721 said:wire wage ewaon salli ganna hatith dapanko ban meh wage
rep+
wade hari machan eye damme ada approve karalathanks digatam videos danna oni
![]()
ela bro.. vedois hadanna podi ideas tikakuth dennako machan.
මචං වීඩියෝ හදන්න හොද සොෆ්ට්වෙයාර් එකක් කියපල්ලකො.මම දැකල තියෙනවා සමහර ප්‍රෝගැමින් ටියුටෝරියල් වල ඊතල දාල අවශ්‍ය කරන තැන් පෙන්නනවා.අවශ්‍යතැන් හයිලයිට් කරල රවුම් කරල පෙන්වනවා.සමහර වීඩියෝවල පොටෝෂොප් වගේ කියල දෙනකොට කීබෝඩ් ෂෝට්කට් එහෙමත් පෙන්නවා.සයිඩ් එකෙන් කීස් ටික පෙන්නනවා.මේවගේ ලස්සනට ඩීඩියෝ එක හදන්නෙ විඩීයෝ එඩිටින් වලින්ද නැත්නම් කෙලින්ම රෙකෝඩින්එකේදිමද.ටිකක් මේ ගැන දන්න අය කියන්න බලන්න.මේ වැඩ කරන්න හොදම සොෆ්ට් එක මෙකක්ද