Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Machan, audio track eka "matched with 3rd party content" kiyala awama samahara welawata apita monetize karanna denawa copyright owner ekka revenue share karaganna kamati nam. E wage welawala umbala mokada karanne, video eka delete karanawada? nattam revenue share karanawada?

    මම නම් තර්ඩ් පාටි ආවම විඩියෝ එක ඩිටිට් කරනවා..
     

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    Thanx saho podi ganak wunath kiyala dunna ekata godak thanx :) :)
    2cz9huh.jpg
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    මචං වීඩියෝ හදන්න හොද සොෆ්ට්වෙයාර් එකක් කියපල්ලකො.මම දැකල තියෙනවා සමහර ප්රෝගැමින් ටියුටෝරියල් වල ඊතල දාල අවශ්‍ය කරන තැන් පෙන්නනවා.අවශ්‍යතැන් හයිලයිට් කරල රවුම් කරල පෙන්වනවා.සමහර වීඩියෝවල පොටෝෂොප් වගේ කියල දෙනකොට කීබෝඩ් ෂෝට්කට් එහෙමත් පෙන්නවා.සයිඩ් එකෙන් කීස් ටික පෙන්නනවා.මේවගේ ලස්සනට ඩීඩියෝ එක හදන්නෙ විඩීයෝ එඩිටින් වලින්ද නැත්නම් කෙලින්ම රෙකෝඩින්එකේදිමද.ටිකක් මේ ගැන දන්න අය කියන්න බලන්න.මේ වැඩ කරන්න හොදම සොෆ්ට් එක මෙකක්ද

    Camtasia eka ganin. eke recording editing okkoma thiyenawa. wachana danna eethala danna pause karanna zoon in zoom out okkoma hari lesi
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Wade harilu:

    Code:
    Congratulations!
    Your Google AdSense application has been approved.
    You'll soon begin to see relevant Google ads appear on
    http://www.youtube.com/user/Amith0424
    Thanks macho...[/QUOTE]



    ko yako adsense nehene meke channel dala thyena hema ekagema adsense ban welada koheda hora add click danna gihin :rofl::rofl::rofl::rofl:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    කලු පූසා;19252902 said:
    Camtasia eka ganin. eke recording editing okkoma thiyenawa. wachana danna eethala danna pause karanna zoon in zoom out okkoma hari lesi


    එල එල මචං. මම දැනටමත් ඒක දාගෙන තියන්නෙ.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    mage parana thiyena adsense ekata link kala ban..e adsense eka lankawe..youtube hadapu email ekata anuwa eka Australia demme mama :P aulak ne neda ehema :D
     

    chootyputha1

    Well-known member
  • මචන් උබ කියල තිබ්බ විදියට මම monetizing කරල adsense account එකකුත් හදාගෙන ඒක verify කරගත්ත, ඒත් channel page එකේ paid content එක කෙලින් තියෙන indicator එක grey වෙලා තියෙනෙ අනිත් එක ඒකෙ කියනවනෙ ඒ option එක enable කරගන්න නං 1000 sub ල ඉන්න ඕන කියල :eek:
    5y71jd.png
     
    • Like
    Reactions: XibitZ

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මචන් උබ කියල තිබ්බ විදියට මම monetizing කරල adsense account එකකුත් හදාගෙන ඒක verify කරගත්ත, ඒත් channel page එකේ paid content එක කෙලින් තියෙන indicator එක grey වෙලා තියෙනෙ අනිත් එක ඒකෙ කියනවනෙ ඒ option එක enable කරගන්න නං 1000 sub ල ඉන්න ඕන කියල :eek:
    5y71jd.png
    ඔය වෙන කේස් එකක් , මෙන්න මේක ඔන් කරගනින්
    Code:
    https://www.youtube.com/account_monetization
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    youtube eke 2$ tiyanawa.. ai machan eka adsence eke pennanne naththe...

    ගිය මාසේ ඒවා මේ මාසේ මුල් දින 10 ඇතුලත පෙන්නනවා..
    මේ මාසේ ටිකක් පරක්කුයි වගේ මගෙත් තාම ගියමාසේ ඒවා ඇඩ්සෙන්ස් එකට වැටිලා නෑ..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    mage parana thiyena adsense ekata link kala ban..e adsense eka lankawe..youtube hadapu email ekata anuwa eka Australia demme mama :P aulak ne neda ehema :D

    අවුලක් නෑ බන් :)


    මචන් උබ කියල තිබ්බ විදියට මම monetizing කරල adsense account එකකුත් හදාගෙන ඒක verify කරගත්ත, ඒත් channel page එකේ paid content එක කෙලින් තියෙන indicator එක grey වෙලා තියෙනෙ අනිත් එක ඒකෙ කියනවනෙ ඒ option එක enable කරගන්න නං 1000 sub ල ඉන්න ඕන කියල :eek:
    5y71jd.png


    එහෙම ඕනේ නෑ.. මගේ එකේත් තාම ඉන්නෙ 300යි
    3.gif
     

    chootyputha1

    Well-known member

  • අවුලක් නෑ බන් :)





    එහෙම ඕනේ නෑ.. මගේ එකේත් තාම ඉන්නෙ 300යි
    3.gif

    එල එහෙනං ඈ,:cool: උබට ගොඩක් පින් මචන් අපිට උදව් කරනවට, අපි උපයන හැම සතේකටම උබට වැඩි වැඩියෙන් ලැබේවා කියල බොක්කෙන් ඇතුලු සියලුම ශරීර අංගයන්ගෙන්:baffled: පතනව:)