Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    මම මේ විදියට සෙටප් කලා. ඇඩ් බ්ලොක්ස් ලුත් වීඩීයෝ එකට ඇඩ් කලා ඒත් වීඩියෝ එක බලද්දී ඇඩ්ස් පෙන්නන්නේ නෑ නේ. :oo: :no:
     
    nuwperera

    Member
    Sep 29, 2015
    31
    1
    0
    machan meka lankawe ayata active na kiyala watenawane Enable Monetization ekata yanna denne na

    man gawa youtube account ekak thiyenawa kalin edalama mata eke edala me wade karanna barida country eka wenas karagena
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එල එහෙනං ඈ,:cool: උබට ගොඩක් පින් මචන් අපිට උදව් කරනවට, අපි උපයන හැම සතේකටම උබට වැඩි වැඩියෙන් ලැබේවා කියල බොක්කෙන් ඇතුලු සියලුම ශරීර අංගයන්ගෙන්:baffled: පතනව:)

    එල එල මචන්.. උබලා ගොඩ යමන්කෝ.. :)

    මම මේ විදියට සෙටප් කලා. ඇඩ් බ්ලොක්ස් ලුත් වීඩීයෝ එකට ඇඩ් කලා ඒත් වීඩියෝ එක බලද්දී ඇඩ්ස් පෙන්නන්නේ නෑ නේ. :oo: :no:

    $ ලකුන පෙන්නනවද? :dull:

    parana videos walata add danna barida

    දාන්න පුලුවන් :)

    machan meka lankawe ayata active na kiyala watenawane Enable Monetization ekata yanna denne na

    man gawa youtube account ekak thiyenawa kalin edalama mata eke edala me wade karanna barida country eka wenas karagena

    කලින් එකේ ඉදලා පුලුවන්..
    ඔයා Country එක USA දාන්න එතකොට Monetize enable කරැකි.
    :)
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    adsence account එකට log වෙන්න ඒක activate වෙනකන් ඉන්න ඕනද? ඒකට කොච්චර කල් යනවද?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    එල එල මචන්.. උබලා ගොඩ යමන්කෝ.. :)

    $ ලකුන පෙන්නනවද? :dull:

    දාන්න පුලුවන් :)

    කලින් එකේ ඉදලා පුලුවන්..
    ඔයා Country එක USA දාන්න එතකොට Monetize enable කරැකි.
    :)

    Ehema dammama payments gannakota aulak nadda?
     
    Mozilla

    Well-known member
  • capture012.jpg

    Me ayi ban?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    adsence account එකට log වෙන්න ඒක activate වෙනකන් ඉන්න ඕනද? ඒකට කොච්චර කල් යනවද?

    වෙලාවක් යන්නේ නෑ.. මන් කියලා තියෙන විදියට කරන්න
    1.gif

    Ehema dammama payments gannakota aulak nadda?

    අවුලක් නෑ.. යුටියුබ් එකට USA දුන්නට ඇඩ්සෙන්ස් එකට Sri Lanka දෙන්න.. ත්‍රේඩ් එක හරියට කියවන්න
    1.gif
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    capture012.jpg

    Me ayi ban?

    විඩියෝ ෆොමැට් එක .mp4 ද? තර්ඩ් පාටි අල්ලලා වගේ.. විඩියෝ එක monetize කරන්නේ නැතුව දාන්න එතකොට උප්ලොඩ් වෙයි..
    විඩියෝ එකේ තර්ඩ් පාටි කියල වැටෙයි.. එහෙම වැටුන් නැත්තන් $ ක්ලික් කරලා monetize කරන්න.
     
    Mozilla

    Well-known member
  • විඩියෝ ෆොමැට් එක .mp4 ද? තර්ඩ් පාටි අල්ලලා වගේ.. විඩියෝ එක monetize කරන්නේ නැතුව දාන්න එතකොට උප්ලොඩ් වෙයි..
    විඩියෝ එකේ තර්ඩ් පාටි කියල වැටෙයි.. එහෙම වැටුන් නැත්තන් $ ක්ලික් කරලා monetize කරන්න.

    උප්ලොඩ් කරලා තියෙන්නේ මචං mp4 තමයි වීඩියෝ එක.තත්පර ගණක වීඩියෝ එකක් හැබැයි
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උප්ලොඩ් කරලා තියෙන්නේ මචං mp4 තමයි වීඩියෝ එක.තත්පර ගණක වීඩියෝ එකක් හැබැයි

    වෙන එකක් අප්ලෝඩ් කරලා බලන්න :dull: