කලු පූසා;19253125 said:ko yako adsense nehene meke channel dala thyena hema ekagema adsense ban welada koheda hora add click danna gihin![]()








එල එහෙනං ඈ,උබට ගොඩක් පින් මචන් අපිට උදව් කරනවට, අපි උපයන හැම සතේකටම උබට වැඩි වැඩියෙන් ලැබේවා කියල බොක්කෙන් ඇතුලු සියලුම ශරීර අංගයන්ගෙන්
පතනව
![]()

මම මේ විදියට සෙටප් කලා. ඇඩ් බ්ලොක්ස් ලුත් වීඩීයෝ එකට ඇඩ් කලා ඒත් වීඩියෝ එක බලද්දී ඇඩ්ස් පෙන්නන්නේ නෑ නේ.![]()
![]()

parana videos walata add danna barida

machan meka lankawe ayata active na kiyala watenawane Enable Monetization ekata yanna denne na
man gawa youtube account ekak thiyenawa kalin edalama mata eke edala me wade karanna barida country eka wenas karagena

එල එල මචන්.. උබලා ගොඩ යමන්කෝ..
$ ලකුන පෙන්නනවද?
දාන්න පුලුවන්
කලින් එකේ ඉදලා පුලුවන්..
ඔයා Country එක USA දාන්න එතකොට Monetize enable කරැකි.![]()
adsence account එකට log වෙන්න ඒක activate වෙනකන් ඉන්න ඕනද? ඒකට කොච්චර කල් යනවද?
Ehema dammama payments gannakota aulak nadda?
![]()
Me ayi ban?
විඩියෝ ෆොමැට් එක .mp4 ද? තර්ඩ් පාටි අල්ලලා වගේ.. විඩියෝ එක monetize කරන්නේ නැතුව දාන්න එතකොට උප්ලොඩ් වෙයි..
විඩියෝ එකේ තර්ඩ් පාටි කියල වැටෙයි.. එහෙම වැටුන් නැත්තන් $ ක්ලික් කරලා monetize කරන්න.
උප්ලොඩ් කරලා තියෙන්නේ මචං mp4 තමයි වීඩියෝ එක.තත්පර ගණක වීඩියෝ එකක් හැබැයි
