Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අැත්තටම ෙම්ෙක් ෙක්ස් එකක් මම අත්දැක්කා. අපි ෙමානිටයිෂ් කරන වීඩිෙයා් බලන හරිම ගාන වැෙටන්ෙන් නැහැ. මම එ්ක අත්දැක්කා. එ් කියන්ෙන් ෙම්වා බලන ගණන නියමානුකූලව ෙමයාලා දාන්ෙන් නැහැ.
    අනික් කාරණය තමයි. මම යූටියුබ් වීඩිෙයා් එකක් ඩවුන්ෙලා්ඩ් කරලා එඩිට් කරලා අාපහු මෙග් එකවුන්ට් එකින් ෙමානිටයිෂ් කරන්න උත්සාහ කලාට එ්කට ප්‍රශ්නාර්ථ ලකුණක් වැෙටන්ෙන්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    හරි ගානම ලැබෙන්නේ නෑ තමයි බන්.. එහෙමයි කියලා අපි මොකද කරන්නේ බන්?

    යුටියුබ් එකෙන්ම ගත්ත විඩියෝ එකක් නම් එඩිට් කරලා දැම්මේ ඒකේ කොතනක හරි තර්ඩ් පාටි වලට පෙන්නනවා ඇති..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අැත්තටම ෙම්ෙක් ෙක්ස් එකක් මම අත්දැක්කා. අපි ෙමානිටයිෂ් කරන වීඩිෙයා් බලන හරිම ගාන වැෙටන්ෙන් නැහැ. මම එ්ක අත්දැක්කා. එ් කියන්ෙන් ෙම්වා බලන ගණන නියමානුකූලව ෙමයාලා දාන්ෙන් නැහැ.
    අනික් කාරණය තමයි. මම යූටියුබ් වීඩිෙයා් එකක් ඩවුන්ෙලා්ඩ් කරලා එඩිට් කරලා අාපහු මෙග් එකවුන්ට් එකින් ෙමානිටයිෂ් කරන්න උත්සාහ කලාට එ්කට ප්‍රශ්නාර්ථ ලකුණක් වැෙටන්ෙන්.

    එක එක සයිට් එකේ ඇනලිටික්ස් ඩේටා වෙනස් මචන්...යූටියුබ් එකේ වීව්ස් ඇනලයිස් කරන විදිහට නෙමෙයි ඇඩ්සෙන්ස් එකේ වීව්ස් ගැන කවුන්ට් වෙන්නේ..ඇඩ්සෙන්ස් එකෙන් පුළුවන් තරම් ෆිල්ටර් කරලා වීව්ස් අඩුම පෙන්නන්නේ..එත් හොර කරනවා කියල නම් හිතන්නේ නැහැ..එකම යුසර් බලපුවා හලනවා මම හිතන්නේ....මම යූ ටියුබ් නම් එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි..එත් ඕක සරල සිද්දියක්...හොදම උදාහරනේ තමයි බ්ලොගර් එකේ පේජ් වීව්ස් ටිකයි ඇඩ්සෙන්ස් වීව්ස් ටිකයි..

    මගේ බ්ලොගර් එකෙ පෙන්නනවා 900 - 1000 වීව්ස් කියල..ඒ උනත් ඇඩ්සෙන්ස් එකේ බැලුවම උපරිම දවසට 150 - 200 කියල එන්නේ...:yes::yes:
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    wondershare video editor එක හොදයි මත් පවිචි කරන්නේ එක phone
    එකෙන් comment කරේ ගෙදර ගිහින් ලින්ක් එකක් දන්න්ම්
    ela machoo
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    මචන් Xibitz,

    උඹල මේකට වීඩියෝස් හොයාගන්නේ YouTube එකෙන්මද? එකෙන් අරගෙන පොඩ්ඩක් එඩිට් කරලා ආපහු දානවද? :baffled:

    edit karapu ewata original ownersla claim karala copyright strikes 3k daganin puluwannam aye youtube enna wenne vps ekkin thama :dull::dull::dull:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    :baffled: :baffled: එහෙමත් සීන් තියෙනවද..මම ඕකට තාම සෙට් වෙලා නැහැ බන්...ෆ්රීලාංසින්ග් විතරයි කරන්නේ :oo:

    උඹල කොහෙන්ද එතකොට වීඩියෝස් හොයාගන්නේ? උඹල වීඩියෝස් මුල ඉඳන් හදනවද? :baffled:

    නැහැ දැන් ඇත්තටම මම මෙහෙමයි හිතුවේ..ක්‍රිකට් මැචස් වල හයිලයිට්ස් තියෙනවනේ බන්..දැන් අපි එක ප්ලේයර් කෙනෙක් ගැන වීඩියෝ එකක් හදනවා නම්, උ ප්ලේ කරපුව දාන්න එපයි..එතකොට යූටියුබ් එකෙන් හරි dailymotion වගේ එකකින් හරිනේ ගන්න වෙන්නේ..

    එහෙම කරත් අවුල්ද? මම තාම Terms and Conditions කියෙව්වේ නැහැ..කියවන්න ඕනේ පටගන්න කලින්..

    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන් Xibitz,

    උඹල මේකට වීඩියෝස් හොයාගන්නේ YouTube එකෙන්මද? එකෙන් අරගෙන පොඩ්ඩක් එඩිට් කරලා ආපහු දානවද? :baffled:

    සමහර ඒවා යුටියුබ් එකෙන් ගන්නව ඕඩියෝ වගේ ඒවා..
    විඩියෝස් නම් ගන්න එපා ගොඩක් වෙලාවට තර්ඩ් පාටි අල්ලනවා..

    edit karapu ewata original ownersla claim karala copyright strikes 3k daganin puluwannam aye youtube enna wenne vps ekkin thama :dull::dull::dull:

    ඕකනම් කරගන්න එපා.. අපරාදේ.. තර්ඩ් පාටි ඇල්ලුවොත් ඒක ඒවෙලේම ඩිලිට් කරන්න..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    :baffled: :baffled: එහෙමත් සීන් තියෙනවද..මම ඕකට තාම සෙට් වෙලා නැහැ බන්...ෆ්රීලාංසින්ග් විතරයි කරන්නේ :oo:

    උඹල කොහෙන්ද එතකොට වීඩියෝස් හොයාගන්නේ? උඹල වීඩියෝස් මුල ඉඳන් හදනවද? :baffled:

    නැහැ දැන් ඇත්තටම මම මෙහෙමයි හිතුවේ..ක්‍රිකට් මැචස් වල හයිලයිට්ස් තියෙනවනේ බන්..දැන් අපි එක ප්ලේයර් කෙනෙක් ගැන වීඩියෝ එකක් හදනවා නම්, උ ප්ලේ කරපුව දාන්න එපයි..එතකොට යූටියුබ් එකෙන් හරි dailymotion වගේ එකකින් හරිනේ ගන්න වෙන්නේ..

    එහෙම කරත් අවුල්ද? මම තාම Terms and Conditions කියෙව්වේ නැහැ..කියවන්න ඕනේ පටගන්න කලින්..

    උබ ෆ්‍රේම් රේට් බිට් රේට් එහෙම වෙනස් කරලා දාලා බලපන්..
    තර්ඩ් පාටි ඇල්ලුවොත් ඒවා ඒ වෙලේම ඩිලිට් කරපන්..
    එතකොට අවුලක් වෙන්නේ නෑ..

    ගප්පියා නම් ඌගෙම ජෝක් විඩියෝස් හදලා දානවා..
    එහෙම පුලුවන්නම් එහෙම දාන්න..

    mata cliam ekak thiywna january wala expire wenne cricket labbak dala indiawe wesa ballo hikewwa

    මටත් තියෙනවා බන්.. කිරියෙම එකෙක් තමයි මටත් කෙලවන්න හැදුවේ..
    මගෙන්ම දෙයක් ඉගෙනගෙන මටම කෙලින්න එන එවුනුත් ඉන්නවා..
    ඒ බව දැන දැනම තමයි මම මේ ත්‍රේඩ් එක දැම්මෙත්..
    ඒ වගේ අපතයෝ එකෙක් දෙන්නෙක් හිටියට ගොඩ යන්න ආසාවෙන් ගොඩක් අය ඉන්නවනේ ඒ නිසා දුකක් නෑ..
    ගොඩක් අය යුටියුබ් ඇඩ්සෙන්ස් පටන් අරන් තියෙන්නේ.. ඉන්කම් එකකුත් ලැබෙනවා ගොඩ දෙනෙක්ට..
    ඒ ගැන සතුටුයි..
     
    • Like
    Reactions: kellsupun

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    සමහර ඒවා යුටියුබ් එකෙන් ගන්නව ඕඩියෝ වගේ ඒවා..
    විඩියෝස් නම් ගන්න එපා ගොඩක් වෙලාවට තර්ඩ් පාටි අල්ලනවා..

    ඕකනම් කරගන්න එපා.. අපරාදේ.. තර්ඩ් පාටි ඇල්ලුවොත් ඒක ඒවෙලේම ඩිලිට් කරන්න..

    මචන් එතකොට ඔය ඩයලොග් ටීවී වල ස්ටාර් ස්පෝර්ට්ස් වල එහෙම යනවනේ පරණ මැචස්..ඒවා කැප්චර් කරලා දැම්මත් අවුල් නේද බන්? කොපිරයිට් කේස් එනවා නේද?
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මටත් තියෙනවා බන්.. කිරියෙම එකෙක් තමයි මටත් කෙලවන්න හැදුවේ..
    මගෙන්ම දෙයක් ඉගෙනගෙන මටම කෙලින්න එන එවුනුත් ඉන්නවා..
    ඒ බව දැන දැනම තමයි මම මේ ත්‍රේඩ් එක දැම්මෙත්..
    ඒ වගේ අපතයෝ එකෙක් දෙන්නෙක් හිටියට ගොඩ යන්න ආසාවෙන් ගොඩක් අය ඉන්නවනේ ඒ නිසා දුකක් නෑ..
    ගොඩක් අය යුටියුබ් ඇඩ්සෙන්ස් පටන් අරන් තියෙන්නේ.. ඉන්කම් එකකුත් ලැබෙනවා ගොඩ දෙනෙක්ට..
    ඒ ගැන සතුටුයි..

    :dull: appah onna balahn mchn minisusnge hati :oo: ubata hariynwa mchn baya wenan epa :yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මචන් එතකොට ඔය ඩයලොග් ටීවී වල ස්ටාර් ස්පෝර්ට්ස් වල එහෙම යනවනේ පරණ මැචස්..ඒවා කැප්චර් කරලා දැම්මත් අවුල් නේද බන්? කොපිරයිට් කේස් එනවා නේද?

    danna epa mchn matath kela wune eka thamai
    mewa kawuruth kiyanne nah uba nikamata dapanko ekak ubata kelinma claim karanwa :no: mata wuna bn dan longer videos ehema moktuh bah :oo:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන් එතකොට ඔය ඩයලොග් ටීවී වල ස්ටාර් ස්පෝර්ට්ස් වල එහෙම යනවනේ පරණ මැචස්..ඒවා කැප්චර් කරලා දැම්මත් අවුල් නේද බන්? කොපිරයිට් කේස් එනවා නේද?

    ඔයා මුලින්ම එකක් දාලා බලන්න.. තර්ඩ් පාටි ඇල්ලුවොත් ඒවෙලේම ඩිලිට් කරන්න..
    ඒ වෙලේ අල්ලන්නේ නැතුව පස්සේ ඇල්ලුවත් ඩිලිට් කරන්න..
    ඩිලිට් කරන්න කලින් බලන්න ක්ලේම් එක කරන්නේ හරි කම්පැනි එකක්ද කියලා..
    උදාහරනයකට හිරු එකේ ප්‍රෝග්‍රැම් එකක් ඔයා දැම්මා කියලා හිතන්න.. ඒ විඩියෝ එක තර්ඩ් පාටි වලට අහුවුනේ හිරු එක නිසාද කියලා බලන්න..
    සමහර එවුන් උන්ගේ වගේ අපේ විඩියෝස් වලටත් කේස් ඔපන් කරනවා ඒ වෙලේට ඩිස්පියුට් එකක් දාන්න.. එතකොට උන්ට කෙලවෙනවා..

    මගේ සින්හල සින්දු වගයකට ඇමරිකන් කම්පැනි එකක් කේස් දාලා තිබ්බා..
    මන් ඩිස්පියුට් දැම්මා ඒවා මට අයිතිවුනා..
    එකපාරක් දෙරන ටීවී එකෙනුත් කේස් එකක් දැම්මා. උන්ගේ විඩියෝ එකක් නෙමි නිසා මන් ඩිස්පියුට් දැම්මා ඒ විඩියෝ එකත් මට අයිති වුනා..

    :dull: appah onna balahn mchn minisusnge hati :oo: ubata hariynwa mchn baya wenan epa :yes:

    මම ජෙනුයින් විදියට වැඩේ කරන්නේ මචන් ඒ නිසා ගොඩක් වෙලාවට මට කෙලින්න එන එවුන්ටම කෙලවෙනවා..
    මේ ත්‍රේඩ් එක දාපු වෙලාවේ යුටියුබ් ඇඩ්සෙන්ස් කරන අය මට -රෙප් දීලා මේ ගැන උබලට කියලා දෙන්න එපා කියලා කමෙන්ට්ස් දාලා තිබ්බා..
    ඒ කියපු දේවල සමහර දේවල් වලට මන් එකගයි. දෙයක් කරද්දි ඒක හරියට කරන්න ඕනා..
    ලන්කාවේ නම කැත කරගන්න නරකයි කොයි වෙලේ වත්.. ඒ නිසා තමන්ගේ නොවන විඩියෝස් කිසිම එකකට කේස් දාන්න යන්න එපා..
    එහෙම වුනොත් ලන්කාවට ඇඩ්සෙන්ස් බැන් කරන්න ඉඩ තියෙනවා..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    danna epa mchn matath kela wune eka thamai
    mewa kawuruth kiyanne nah uba nikamata dapanko ekak ubata kelinma claim karanwa :no: mata wuna bn dan longer videos ehema moktuh bah :oo:
    avatar267406_271.gif

    උඹත් ක්‍රිකට් වීඩියෝස් ද දැම්මේ? ඉතින් බන් ඔය තියෙන්නේ ක්‍රිකට් වීඩියෝස් එහෙම ශෝර්ක් එකට...ඒවායේ කෙලින්ම ටීවී චැනල් එකේ නමත් උඩින්ම පෙන්න තියෙනවනේ.. :oo: එකකවත් කෙලින්ම මැච් එකම හොයාගන්න නම් අමාරුයි..එත් නිකන් ටොප් 10 කැචස්/ත්රිලින්ග් ෆිනිශස් වගේ ටොපික්ස් වලින් තියෙනවනේ.. :baffled: එහෙම කරත් අවුල් යයි කියල හිතෙනවද?

    මේ එකක්වත් හරියන්නේ නැත්තන් මම පටන්ගන්නවා බන් මගේම වීඩියෝස් හදල දාන්න (ටියුටෝරියල්ස්)..මමම narrate කරලා මමම කරනවා... :baffled:
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    ඔයා මුලින්ම එකක් දාලා බලන්න.. තර්ඩ් පාටි ඇල්ලුවොත් ඒවෙලේම ඩිලිට් කරන්න..
    ඒ වෙලේ අල්ලන්නේ නැතුව පස්සේ ඇල්ලුවත් ඩිලිට් කරන්න..
    ඩිලිට් කරන්න කලින් බලන්න ක්ලේම් එක කරන්නේ හරි කම්පැනි එකක්ද කියලා..
    උදාහරනයකට හිරු එකේ ප්‍රෝග්‍රැම් එකක් ඔයා දැම්මා කියලා හිතන්න.. ඒ විඩියෝ එක තර්ඩ් පාටි වලට අහුවුනේ හිරු එක නිසාද කියලා බලන්න..
    සමහර එවුන් උන්ගේ වගේ අපේ විඩියෝස් වලටත් කේස් ඔපන් කරනවා ඒ වෙලේට ඩිස්පියුට් එකක් දාන්න.. එතකොට උන්ට කෙලවෙනවා..

    මගේ සින්හල සින්දු වගයකට ඇමරිකන් කම්පැනි එකක් කේස් දාලා තිබ්බා..
    මන් ඩිස්පියුට් දැම්මා ඒවා මට අයිතිවුනා..
    එකපාරක් දෙරන ටීවී එකෙනුත් කේස් එකක් දැම්මා. උන්ගේ විඩියෝ එකක් නෙමි නිසා මන් ඩිස්පියුට් දැම්මා ඒ විඩියෝ එකත් මට අයිති වුනා..

    අම්මටසිරි එහෙමද..එතකොට බන් දැන් එහෙම උන් කොපිරයිට් අවුලක් තියෙනවා නම්, කෙලින්ම නඩු දාල පත තඩි වන්දි ඉල්ලලා ගේමට බහින්නේ නැහැනේ? :baffled: :baffled: ඉස්සෙල්ල කොපිරයිට් ක්ලෙම් එකක් දානවනේ? එල එල එහෙනං බලමු වැඩේ..කොහොමත් මගේම වීඩියෝස් ටිකකුත් දාන්න ඕනේ.. :cool: එතකොට මොකෙක්ටවත් බයවෙන්න ඕනේ නැහැනේ.. :D

    තව එකක්..ඉන්දියන් ඕඩියන්ස් එක (මාකට් එක) මේ වැඩේට අල්ලගත්තොත් අවුල්ද? කොහොමත් මේකත් වෙබ්සයිට් එකට ඇඩ්සෙන්ස් දාගන්නවා වගේ වැඩක් තමයි නේද..සල්ලි හොයන අරමුණින්ම වැඩේ කරගෙන ගියොත් කරගන්න අමාරුයි..තමන්ගේ තෘප්තියට වීඩියෝ හදලා දානවා නම් එකෙන් ආදායමක් නිකන්ම එනවා (තමන්ගේ තෘප්තියට බ්ලොග් එකක් වෙබ්සයිට් එකක් කරද්දී නිකන්ම ඇඩ්සෙන්ස් ඉන්කම් එක එනවා වගේ)
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    ඔයා මුලින්ම එකක් දාලා බලන්න.. තර්ඩ් පාටි ඇල්ලුවොත් ඒවෙලේම ඩිලිට් කරන්න..
    ඒ වෙලේ අල්ලන්නේ නැතුව පස්සේ ඇල්ලුවත් ඩිලිට් කරන්න..
    ඩිලිට් කරන්න කලින් බලන්න ක්ලේම් එක කරන්නේ හරි කම්පැනි එකක්ද කියලා..
    උදාහරනයකට හිරු එකේ ප්‍රෝග්‍රැම් එකක් ඔයා දැම්මා කියලා හිතන්න.. ඒ විඩියෝ එක තර්ඩ් පාටි වලට අහුවුනේ හිරු එක නිසාද කියලා බලන්න..
    සමහර එවුන් උන්ගේ වගේ අපේ විඩියෝස් වලටත් කේස් ඔපන් කරනවා ඒ වෙලේට ඩිස්පියුට් එකක් දාන්න.. එතකොට උන්ට කෙලවෙනවා..

    මගේ සින්හල සින්දු වගයකට ඇමරිකන් කම්පැනි එකක් කේස් දාලා තිබ්බා..
    මන් ඩිස්පියුට් දැම්මා ඒවා මට අයිතිවුනා..
    එකපාරක් දෙරන ටීවී එකෙනුත් කේස් එකක් දැම්මා. උන්ගේ විඩියෝ එකක් නෙමි නිසා මන් ඩිස්පියුට් දැම්මා ඒ විඩියෝ එකත් මට අයිති වුනා..

    3rd party allane nah mchn un kelinma claimd karanwa mchn mageth ehema seen thiyenwa mchn jara yakku unge nowena ewata un claim karanwa :(

    මම ජෙනුයින් විදියට වැඩේ කරන්නේ මචන් ඒ නිසා ගොඩක් වෙලාවට මට කෙලින්න එන එවුන්ටම කෙලවෙනවා..
    මේ ත්‍රේඩ් එක දාපු වෙලාවේ යුටියුබ් ඇඩ්සෙන්ස් කරන අය මට -රෙප් දීලා මේ ගැන උබලට කියලා දෙන්න එපා කියලා කමෙන්ට්ස් දාලා තිබ්බා..
    ඒ කියපු දේවල සමහර දේවල් වලට මන් එකගයි. දෙයක් කරද්දි ඒක හරියට කරන්න ඕනා..
    ලන්කාවේ නම කැත කරගන්න නරකයි කොයි වෙලේ වත්.. ඒ නිසා තමන්ගේ නොවන විඩියෝස් කිසිම එකකට කේස් දාන්න යන්න එපා..
    එහෙම වුනොත් ලන්කාවට ඇඩ්සෙන්ස් බැන් කරන්න ඉඩ තියෙනවා..
    aniwa mchn meka lanakwa ekath mathaka thiyaganna oni
    ebay eke idalama horakama bn :dull: adsense nathi wunoth hulan wenwa :(