Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
:sorry: affata hudu epa wenwane meka kawada hadaida danne nah bn :sorry:


video nha bn pinthura dala kare kellege voice ekath ekka podi awul wagayak gihin oka wenakota mama privet karala tibba

wena deyak ikamata wenwam hodai nathnam aparade apekalaya $ yko :P:P
 

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    c3f857105d8747e181d2acb75aec9a79.png
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :P ela ela mchn congratz aluthin dapu ewage ads penwada ube :sorry: mage nah bn :sorry:
    මගේම විඩියෝ මම වෙන මැෂින් එකක බැලුවා මචන්
    ඇඩ් වැඩ කරනවා, අනික සල්ලිත් ලැබෙන නිසා ඇඩ් වැඩ කියලා සුවර් :D

    උඹ ගෙ අර කොළපාට $ එක වැටිලද බන්? ඇනලයිටික් වල ඊයේ සිලෙක්ට් කරලා බලපන් ටිකක්
    $0.01ක් හරි ඇවිත් නම් ඇඩ් වැඩ :D
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මගේම විඩියෝ මම වෙන මැෂින් එකක බැලුවා මචන්
    ඇඩ් වැඩ කරනවා, අනික සල්ලිත් ලැබෙන නිසා ඇඩ් වැඩ කියලා සුවර් :D

    උඹ ගෙ අර කොළපාට $ එක වැටිලද බන්? ඇනලයිටික් වල ඊයේ සිලෙක්ට් කරලා බලපන් ටිකක්
    $0.01ක් හරි ඇවිත් නම් ඇඩ් වැඩ :D

    ow bn eka watila thiyenne :sorry: ela puthi balannam :love:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මට තවම වීඩියෝ upload කරන්න බැරි උනා / වැරදිලාවත් channel එකේ නම මේකේ දන්න එපා ලංකාවේ ඉන්නේ අමුතු මිනිස්සු මගේ vps එකට ලංකවේ කෙනෙක් දැන් සති දෙකක් විතර ලොග් වෙන්න හදනවා තමන්ගේ දේවල් වලට අනිත් අයගේ දේවල් වලට මහන්සි වෙන්නේ