one monthhow long will it take to get a payment cheque to SL ?
really.? its been 2 weeks now but no cheque yetone month
බලපන් මූ එකම එක විඩියෝ එකක් සති 3කට කලින් අප්ලෝඩ් කරලා
සබ්ලා ගානයි වීව්ස් ගානයි බලපන්![]()
![]()
![]()
https://www.youtube.com/channel/UCO8DQrSp5yEP937qNqTooOw

Subs ගානයි views ගානයි පොඩ්ඩකට පැත්තකින් තියලා පොඩ්ඩක් බලන්න යාලුවා එයාගේ විඩියෝ එකේ මාතෘකාව දිහා. එයා එයාගෙම iPhone එකක් හදන විදිය බොරුවට හරි ඇත්තට හරි දාලායි තියෙන්නේ.
නමුත් මිනිස්සු ඉස්සෙල්ලම දකින්නේ එයාගේ video එකේ title එක.
දෙයියනේ මේ මිනිහා iPhone එකක් හදලාද??
අන්න ඒකයි මෙතන වැදගත්ම දේ ඉගෙන ගන්න ඕන.
title එකක් හදද්දී මේ පුද්ගයා යෙදුවානම් මෙහෙම..
iPhone Made guide - 100% Real
දැන් මිනිස්සුන්ට කලින් තරම් කුතුහලයක් එනවද? නැහැ.
අන්න ඒ දේ මේ වගේ දේවල් වලින් ඉගෙන ගන්න.
ඒකයි වැදගත්ම දේ.
title එකක් යොදද්දී ඒක viral විදියට යොදන්න. ඕන තරම් guide තියනවා නෙට් එකේ කොහොමද title එකක් viral පැතිරිලා යන විදියට සකස් කරන්නේ කියලා. කියවන්න. දියුණු වෙන්න. ජය වේවා!

මාතෘකාව කොහොම දැම්මත් ඔහොම වෙන්න ලක් එකකුත් තියෙන්න ඕන බන්
ඕකට වඩා සිරා හදපු ඔය කන්සෙප්ට් එකේම විඩියෝ බර ගානක් තියෙනවා
ඒ උනාට මේකට අමර තැනක් සෙට් වෙලා තියෙන්නෙ![]()

ලක් එක තමා ඉතින් ..!Subs ගානයි views ගානයි පොඩ්ඩකට පැත්තකින් තියලා පොඩ්ඩක් බලන්න යාලුවා එයාගේ විඩියෝ එකේ මාතෘකාව දිහා. එයා එයාගෙම iPhone එකක් හදන විදිය බොරුවට හරි ඇත්තට හරි දාලායි තියෙන්නේ.
නමුත් මිනිස්සු ඉස්සෙල්ලම දකින්නේ එයාගේ video එකේ title එක.
දෙයියනේ මේ මිනිහා iPhone එකක් හදලාද??
අන්න ඒකයි මෙතන වැදගත්ම දේ ඉගෙන ගන්න ඕන.
title එකක් හදද්දී මේ පුද්ගයා යෙදුවානම් මෙහෙම..
iPhone Made guide - 100% Real
දැන් මිනිස්සුන්ට කලින් තරම් කුතුහලයක් එනවද? නැහැ.
අන්න ඒ දේ මේ වගේ දේවල් වලින් ඉගෙන ගන්න.
ඒකයි වැදගත්ම දේ.
title එකක් යොදද්දී ඒක viral විදියට යොදන්න. ඕන තරම් guide තියනවා නෙට් එකේ කොහොමද title එකක් viral පැතිරිලා යන විදියට සකස් කරන්නේ කියලා. කියවන්න. දියුණු වෙන්න. ජය වේවා!

meka harima viral neදැන් යූටියුබ් වීඩියෝස් වල ඇඩ් යන්නෙම නැති තරම් නෙ බන් සිරාවට ම..මොකක්ද්ද බන් ඒ අව්ල?
Dan kattiyage ads prashne hari neda youtube la patta wenasak kare,tittle. Des and tags hariyata match wenna dapan ads ganata yawi , mage nam daily 10$ panala anawa dan nam kalin down una $1 tath aduwen
වීඩියෝ කීයක් විතර තියෙනවද මචං උඹේ චැනල් එකේ.
Dan kattiyage ads prashne hari neda youtube la patta wenasak kare,tittle. Des and tags hariyata match wenna dapan ads ganata yawi , mage nam daily 10$ panala anawa dan nam kalin down una $1 tath aduwen

ඔව් මේ විඩියෝ එකත් ගොඩක් අය ශෙයා කරලා තිබ්බාසමහර වෙලාවල් තියෙනවා ඔය වෙන වෙන වෙබ්සයිට් වලින් අපේ වීඩියෝ එක උන්ගේ පේජ් එකේ දානව මොනා හරි ස්ටොරියක් එක්ක , එකෙන් උන් බලාපොරොත්තු වෙන්නේ උන්ගේ සයිට් එකට ට්‍රැෆික් එකක් , ඒ උනාට අපිත් ගොඩ යනවා
මගේ වීඩියෝ එකක් රෂියන් වෙබ්සයිට් එකක ගිහිල්ල මන් දන්නෙත් නැතුව එකෙන් සෑහෙන ට්‍රැෆික් එකක් ආව .. චැනල් එකත් ප්‍රමෝට් වෙනවා එතකොටලක් එක තමා ඉතින් ..!