lankawata denne nethi nisa
eth ban , adcense eke apita hari address danna wenawa neda? ethakota matu wenne nadda
lankawata denne nethi nisa
lankawata denne nethi nisa
eth api mail address danne lankawe ewane
Thanx bro.$500+
50K views a day
eth ban , adcense eke apita hari address danna wenawa neda? ethakota matu wenne nadda
dpends on the country that views coming in.. some are less CPM some are more....the more u upload the more chance you getThanx bro.
Ekiwwe samnyen 1M wage views ona monthly eka video 1ta 1M panala awothda nattnm e mase dana okkoma videos vala total views e ganata awothda wadiya honda
uba mehema hithapanko somalin ekek yt channel ekak sell karnawa .. hodata income ena ekak .. ehenan ubata eka buy karannath behne uba somaliyan ekek nemei neh..
adsense kiyanne ehema awulak nethi ekak bn.. ubage namata hariyata adsense real acc eka witharai thiyenna ona.. income ena resource wena location una kiyala awul wenne neh ..
adcense account 2kata ekama address dammoth aulda ban ?? nama poddak ehe mehe karala




උඹට දවසට ඩොලර් 75000ට වඩා ලැබෙනවා නම්, උන් ටැක්ස් එකක් විදිහට ගානක් අඩු කරනවලුadcense account 2kata ekama address dammoth aulda ban ?? nama poddak ehe mehe karala


උඹට දවසට ඩොලර් 75000ට වඩා ලැබෙනවා නම්, උන් ටැක්ස් එකක් විදිහට ගානක් අඩු කරනවලු
හැබැයි ඉතින් උඹට දවසට ඩොලර් 75000ට අඩුවෙන් නම් ලැබෙන්නෙ, නිකම් හොර එකවුන්ට් හදන්න අවශ්‍ය නැහැ![]()



එහෙම නම් හොර එකවුන්ට් අවශ්‍ය නැහැdoller 75000k kiya rs 75000k wath hoyanne na ban thawama![]()

සිංහලෙන් කරන වීඩියෝ තියන නොදුටු ලෝකය,විශ්ම ලෝකය,නයි එෆ්.එම් වගේ චැනල් වල ඇඩ් යන්නෙ නෑ නේද..? ඒත් හැමදාම වීඩියෝ අප්ලෝඩ් කරනවා. මේවගෙන් මොකක් හරි වෙන ප්‍රයෝජනයක් තියනවද..? විව්ස් එහෙම තියෙනවා පට්ට විදියට. මේ ගැන දන්න අය විස්තර ටිකක් කියනවද.