Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    machan ara hash eka change karala reupload karala wade hari yanne nadda ?

    eka hari giya bn mama nan sallith gattha but munge rules wenas unata passe hari giye na mata nan. man ita passe wade ehemmama atha arala damma, dan masa 3k withara athi ... ita passe try karala baluwe na ithin .. aluth jilmart ehema mukuth nadda danne na e wage ..

    niche eken thamai gema gahanna one ithin
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    guys , dan youtube paththe thathwe moko ? :P

    reupload karala gemak gahanna bari weida dan :(
    kammali bn video hadanna wadath ekka no time :(
    mage subject ekath video thamai :rofl: ekai aula :baffled:

    hi, I'm still doing this & still lucky enough to earn ;) USD each month.
    Please read my previous posts. I posted a summary guide to get & setup VPS & do some little shit & spend 10 minutes per day for ;) USD
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    අලුතෙන් චැනල් එකක් පටන් අරන් සිංහල ඕඩියෝ තියන
    වීඩියෝ තමයි දාල තියන්නෙ. ඇඩ්සෙන්ස් වලට ඇප්ලයි කළාම
    මේ විදියට කියනවා.දැන් සිංහල චැනල් වලට ඇප්රැවල් දෙන්නෙ නැද්ද මචංලා.

    K55GlOA.jpg

    මේ සීන් එක දන්න කෙනෙක් නැද්ද...?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේ සීන් එක දන්න කෙනෙක් නැද්ද...?

    Sinhala hinda thamai ban. un sinhala ewata support karanne nathuwa athi.
    Youtube adsense walath, Sinhala kiyala ekak na. ape un karanne English kiyala dala apply karala, passe Sinhala video dana eka
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අලුතෙල් චැනල් එකක් පටන් අරන් සිංහල ඕඩියෝ තියන
    වීඩියෝ තමයි දාල තියන්නෙ. ඇඩ්සෙන්ස් වලට ඇප්ලයි කළාම
    මේ විදියට කියනවා.දැන් සිංහල චැනල් වලට ඇප්රැවල් දෙන්නෙ නැද්ද මචංලා.

    K55GlOA.jpg
    සිංහල ඕඩියෝ වලට ඇඩ් දාන එක පාඩු ඇති උන්ට ;)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අලුතෙල් චැනල් එකක් පටන් අරන් සිංහල ඕඩියෝ තියන
    වීඩියෝ තමයි දාල තියන්නෙ. ඇඩ්සෙන්ස් වලට ඇප්ලයි කළාම
    මේ විදියට කියනවා.දැන් සිංහල චැනල් වලට ඇප්රැවල් දෙන්නෙ නැද්ද මචංලා.

    K55GlOA.jpg

    සින්හල ෆොන්ට් එකකින්ද ටයිටල්, ටැග්ස් දාලා තියෙන්නේ? විඩියෝස් වල තියෙන සින්හල වචන ටික අයින් කරන්න. .
    උ.දා "චින්ති - කඩප්පුලි" කියලා තියෙනවනම් "chinthy - kadappuli" කියලා වෙනස් කරන්න. .
    ඩිස්ක්‍රිප්ශන්, ටැග්ස් ඔය විදියට වෙනස් කරන්න ඉටපස්සෙ ඇඩ්සෙන්ස් ඉල්ලුවම ඇපෘ වෙයි. .
    පස්සේ ඕනනම් ටයිටල් වලට සින්හල දැම්මැකි. .
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සින්හල ෆොන්ට් එකකින්ද ටයිටල්, ටැග්ස් දාලා තියෙන්නේ? විඩියෝස් වල තියෙන සින්හල වචන ටික අයින් කරන්න. .
    උ.දා "චින්ති - කඩප්පුලි" කියලා තියෙනවනම් "chinthy - kadappuli" කියලා වෙනස් කරන්න. .
    ඩිස්ක්‍රිප්ශන්, ටැග්ස් ඔය විදියට වෙනස් කරන්න ඉටපස්සෙ ඇඩ්සෙන්ස් ඉල්ලුවම ඇපෘ වෙයි. .
    පස්සේ ඕනනම් ටයිටල් වලට සින්හල දැම්මැකි. .

    :cool: dakka kal :eek:
     
    • Like
    Reactions: XibitZ

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    සින්හල ෆොන්ට් එකකින්ද ටයිටල්, ටැග්ස් දාලා තියෙන්නේ? විඩියෝස් වල තියෙන සින්හල වචන ටික අයින් කරන්න. .
    උ.දා "චින්ති - කඩප්පුලි" කියලා තියෙනවනම් "chinthy - kadappuli" කියලා වෙනස් කරන්න. .
    ඩිස්ක්‍රිප්ශන්, ටැග්ස් ඔය විදියට වෙනස් කරන්න ඉටපස්සෙ ඇඩ්සෙන්ස් ඉල්ලුවම ඇපෘ වෙයි. .
    පස්සේ ඕනනම් ටයිටල් වලට සින්හල දැම්මැකි. .

    ගොඩක් ස්තූතියි.උඹ හින්ද තමයි මචෝ මේවගේ වැඩක් හරි කරල අමතර ආදායමක් ගන්නෙ.ආයිත් කියනව තෑන්ක්ස් උඹට...

    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ගොඩක් ස්තූතියි.උඹ හින්ද තමයි මචෝ මේවගේ වැඩක් හරි කරල අමතර ආදායමක් ගන්නෙ.ආයිත් කියනව තෑන්ක්ස් උඹට...

    එල මචෝ ඔහොම කරගෙන යමු. . :)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    පොඩ්ඩක් හොයල බලපන්, ඇමරිකන් කෝට් එකෙන් රිලීස් කරන වීඩියෝ වල කොපිරයිට් ස්ටේටස්.

    සමහර වෙලාට හොද විරාල් සීන් යනවා එව්වගේ. නිකන් අය්ඩියා එකක් විතරයි. මට නම් මේ ඇති :P
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    Machan nudutu lokaya chanal eka karana kena kohomada video hadanne kiyala kiyala diyallako mokak hari software ekakinda kohomada voice image adda karanne kiyala
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    Bros Mage Channel ekak thiyenawa ath ekata adsence hambenne na ne views 10000 newe 100000th panna dan..eth hambenne na...reaply kiyala watenawa masen maseta mokadda bro me seen eka help ekak dennako loku udauwak..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Bros Mage Channel ekak thiyenawa ath ekata adsence hambenne na ne views 10000 newe 100000th panna dan..eth hambenne na...reaply kiyala watenawa masen maseta mokadda bro me seen eka help ekak dennako loku udauwak..
    උඹට අර සල්ලි ආවද? :)
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    පොඩ්ඩක් හොයල බලපන්, ඇමරිකන් කෝට් එකෙන් රිලීස් කරන වීඩියෝ වල කොපිරයිට් ස්ටේටස්.

    සමහර වෙලාට හොද විරාල් සීන් යනවා එව්වගේ. නිකන් අය්ඩියා එකක් විතරයි. මට නම් මේ ඇති :P
    Ewaye copyright status balanne kohomada? Court video thiyena channel thiyenawane.