YouTube monetization පහසුකම ශ්රී ලංකාවට තව ම දීලා නැති නිසා Channel > Advanced ගිහින් රට විදිහට United States දාලා තමා කරන්න වෙන්නේ.
YouTube channel එකේ About page එකේ රට විදිහට ශ්රී ලංකාව දෙන්න පුළුවන්.![]()
ela ela

background music eka wena ekekge wela video eka witharak ube unath allanawaදඩබ්බරයා;22462754 said:api gahtha video ekakata song ekak danmath eka allanawada ban....

background music eka wena ekekge wela video eka witharak ube unath allanawa![]()
meke youtube hena dial hitiya banදඩබ්බරයා;22462795 said:appata ehemada mona magulakda ban haha.... alluwane ithin mokada dan karanne....

meke youtube hena dial hitiya ban
wenama thread ekak dala ahapan ithin, math wadiya owa danne naha![]()
Subscribers වැඩිවීම Views වැඩිවීමට බලපාන්නේ කෙසේද?
Subscribers මිලදීගැනීම Account ඵක Block වීමට ලක්විය හැකිද?
![]()
Views 10,000 එන්න මාස ගනන් යයි කියලා හිතුවට දවස් 3යි ගියේ
හරි විදිහට කලොත් ඇඩ්සෙන්ස් ගන්න එක අමාරු නැහැ