Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
YouTube monetization පහසුකම ශ්‍රී ලංකාවට තව ම දීලා නැති නිසා Channel > Advanced ගිහින් රට විදිහට United States දාලා තමා කරන්න වෙන්නේ. :baffled:
YouTube channel එකේ About page එකේ රට විදිහට ශ්‍රී ලංකාව දෙන්න පුළුවන්. :yes:

ela ela
 

porapol

Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    Indian viewers la wadiyen balana video channel ekakata USA uk viewers la Genna ganne kohomada?
     
    Last edited:

    Darshanajyy

    Junior member
  • Mar 26, 2011
    179
    14
    18
    Subscribers වැඩිවීම Views වැඩිවීමට බලපාන්නේ කෙසේද?
    Subscribers මිලදීගැනීම Account ඵක Block වීමට ලක්විය හැකිද?
     

    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    tsjn1vM.png

    Views 10,000 එන්න මාස ගනන් යයි කියලා හිතුවට දවස් 3යි ගියේ
    හරි විදිහට කලොත් ඇඩ්සෙන්ස් ගන්න එක අමාරු නැහැ

    :D
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    tsjn1vM.png

    Views 10,000 එන්න මාස ගනන් යයි කියලා හිතුවට දවස් 3යි ගියේ
    හරි විදිහට කලොත් ඇඩ්සෙන්ස් ගන්න එක අමාරු නැහැ

    :D

    mokadda category eka? good luck