Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    mehema ekak awe machan :(


    Thank you for applying to the YouTube Partner Program. To evaluate your application, our team carefully reviewed your channel ****. Unfortunately we found that your application does not meet our YouTube Partner Program policies so we cannot approve your channel for monetization at this time.
    We have policies in place that we believe support a healthy environment for advertisers, creators, and users, which means sometimes making difficult decisions like this one. Please go to your monetization page to read more about the specific policy our specialists flagged for your channel.
    If you adjust the content on your channel, please consider reapplying. You can reapply to the YouTube Partner Program in 30 days.

    What this means for your channel
    Whilst you cannot monetize as a result of this, you still have access to most other creator features, and can:

    • Upload videos
    • Edit or delete your videos
    • Communicate with your audience
    There is no change to how your videos are promoted in our search and recommendation systems.
    Umbe video ekakda nettan wena eken uusapu ekakda ponnayo?
     

    lex75

    Member
    Feb 5, 2017
    195
    4
    0
    1. පලමුව ඔබට google mail (gmail.com) ගිනුමක් අවශ්යයි.

    2. ඒ සදහා google mail වෙත ගොස් ගිනුමක් විවුර්තකර ගන්න.

    3. youtube.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

    4. ඔබගේ ගිනුමට ඇතුලු වන්න.

    5. google mail ගිනුමට ලබාදුන් email ලිපිනයත් password යොදා ඇතුලුවන්න.

    6. google mail ගිනුම verify කර නැත්නම් දුරකතන අන්කය ලබාදී, කෙටි පනිවිඩයක් මගින් ලැබෙන pin code යොදා google mail ගිනුම verify කරගන්න.

    7. ඉන්පසු ඔබගේ youtube ගිනුම වෙත පිවිසේවි.. එහි ඔබගේ Channel වෙත පිවිසෙන්න.

    8. ස්ත්‍රී, පුරුශ බාවය සහ උපන්දිනය ලබාදෙන්න.

    9. Video Manager වෙත යන්න.

    10. Channel වෙත පිවිස youtube ගිනුම තහවුරු කර ගැනීමට, දුරකතන අන්කය ලබාදී pin code ලබාගන්න. pin code ලබාදී ගිනුම තහවුරු කරගන්න.

    11. Advanced වෙත ගොස් Country එක United States ලෙස වෙනස් කර save කරන්න.

    12. Upload වෙත පිවිස වීඩියෝවක් Upload කරන්න.

    13. Upload කල විඩියෝවේ $ සලකුන නොපෙනේවී.

    14. Channel වෙත ගොස් Monetization Enable කරන්න.

    15. ඔබ Upload කල විඩියෝවත් Monetize කරගන්න.

    16. දැන් ඔබට විඩියෝව ඉදිරියේ $ සලකුන පෙනේවී. කැමති ලෙස ads යොදන්න.

    17. Video Manager තුල ඇති Videos තුල ඔබ Upload කල සියලුම Videos ඇත.

    18. Analytics මගින් ඔබගේ ගිනුමේ සියලුම විස්තර බලාගත හැක.

    19. Estimate Earnings තුලින් ඔබ දැනට උපයා ඇති මුදල් බලාගත හැක. උපයා ඇති සියලුම මුදල් මාසයේ මුල් දින 10 ඇතුලත ඔබගේ Adsense ගිනුමට බැරවේ.

    20. Adsense.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

    21. google mail ගිනුමට ලබාදුන් email ලිපිනයත් password යොදා ඇතුලුවන්න.

    22. View Payments වෙත යන්න. ඔබගේ නම සහ ලිපිනයත්, මුදල් ලබාගැනීමට බැන්කු ගිනුමත් ලබාදෙන්න.
    ඔබ උපයා ඇති මුදල $100ට වැඩිනම් හැම මසකම 21 වන දින ඔබගේ බැන්කු ගිනුමට මුදල් බැර කරයි. 25වන දිනට පෙර ඔබගේ බැන්කු ගිනුමට මුදල් ලැබේ.

    23. ඔබට මුදල් ලබාගැනීමට නම් ඔබගේ ලිපිනය Verify කරගත යුතු වේ. ගිනුමේ ශේශය $100 වුන පසු ඔබගේ ලිපිනයට pin code දැමු ලියුමක් එවයි. එය දින 14ක කාලයක් ඇතුලත ලැබේ.
    එහි ඇති pin code යොදා ලිපිනය verify කරගන්න. ඉන්පසු ඔබට කිරීමට කිසිදු දෙයක් නැත. $100ට වැඩි ආදායමක් ඇත්නම් එය මාස් පතා ඔබගේ බැන්කු ගිනුමට ලැබේ. සෑම විටම ඔබගේ ගිනුම Good Standing මට්ටමේ තබාගැනීමට උත්සහ ගන්න. ඔබට ජය!






    me vidiyata account eka hadana vidiya adatat walanguda? aluth updates thiyenawada meeta wada aluthen chennel ekak patan gannawa nam.danna kiyana aya help ekak denna..
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    me vidiyata account eka hadana vidiya adatat walanguda? aluth updates thiyenawada meeta wada aluthen chennel ekak patan gannawa nam.danna kiyana aya help ekak denna..

    මම දැක්කා FB එකේ එකෙක් කියල තියනවා country US විදියට දාන්න එපා කියල.ඇප්රුවල් දෙන්නෙ නෑලු. ඌ දාල තියන්නෙ Canada කියලා සති දෙකෙන් තුනෙන් ඇප්රූවල් ආවලු.වැඩි දුර නොදනිමි. දන්නෝ පවසත්වා.
     

    Foxy_Rox

    Member
    Sep 29, 2018
    181
    122
    0
    දැන් ඇඩ්සෙන්ස් හදාගන්න සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000ක් ඉන්න ඕනේ, ඒ වගේම පැය 4000ක වීව් ටයිම් එකක් ලැබිලා තියෙන්න ඕනෙ (මතක හැටියට අවුරුද්දක් ඇතුලත)
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    subs 1000 views 4000 wela den masayakata kittuyi appraval wenne neththe ayi habayi copyright stiker 2 awa thawa 1 k awoth iwarayi kiyala thibuna mama okkoma makuwa
     

    Foxy_Rox

    Member
    Sep 29, 2018
    181
    122
    0
    subs 1000 views 4000 wela den masayakata kittuyi appraval wenne neththe ayi habayi copyright stiker 2 awa thawa 1 k awoth iwarayi kiyala thibuna mama okkoma makuwa
    අපොයි කොපිරයිට් කන්ටෙන්ට් නම් දාන්න එපා පුතෝ... දැන්වත් හැදෙන්න :lol: සේප් එකේ දැන් ඇඩ්සෙන්ස් හදාගන්න... සුභ පතනවා වැඩේට...:yes:
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    4ldkFXQ.jpg


    කොච්චර විවුස් ආවත් මේක මෙහෙම්ම තමා බන් සතයක් වත් වැඩි වෙන් නෑ...චැනල් එක හදලා මාස දෙක්න් සබ් 1000 වොච් හවර් 4000 ගත්තා...අදට මාස දෙකක් වෙනවා තාම ඇප්ෲ වෙලා නෑ..අනේ මන්දා බන්..ඇයි එහෙම වෙන්නේ..:oo:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    4ldkFXQ.jpg


    කොච්චර විවුස් ආවත් මේක මෙහෙම්ම තමා බන් සතයක් වත් වැඩි වෙන් නෑ...චැනල් එක හදලා මාස දෙක්න් සබ් 1000 වොච් හවර් 4000 ගත්තා...අදට මාස දෙකක් වෙනවා තාම ඇප්ෲ වෙලා නෑ..අනේ මන්දා බන්..ඇයි එහෙම වෙන්නේ..:oo:

    Tama approve wune nadda?
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,113
    1,614
    113
    Youtube account eke country eka denna ona United states vidiyatada? eka change karana steps tikath danna kenek dannako.
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    454
    732
    93
    This month payment will be around $290 :P

    ආ... පො...යෝ විව්ස් ගානෙක් ලැබෙන ඩොලර් ගාන දල වශයෙන් හොයා ගන්න හැටි කියපන්කො ?
     
    Last edited:

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    Google adsense wala peyment method දෙකක් තියෙනවා.

    1.Add new wire transfer details
    2.Add new cheque details

    ශ්‍රී ලන්කාවට සල්ලි withdraw කරන්න හොදම ක්‍රමය කියනවද කවුරුහරි?
    wire transfer එකකට $25 විතර කැපෙනවද? මම පොඩි ගානක් ගන්න හදන්නේ.($100) වගේ.

    කවුරුහරි කලින් cheque අරන් තියෙනවද adsense වලින්?
    මෙහේ bank වලින් පිටරටවල් වලින් එවන cheque වලට සල්ලි දෙනවද?

    Thank you

    Wire Transfer - Fee. Rs.250
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ආ... පො...යෝ විව්ස් ගානෙක් ලැබෙන ඩොලර් ගාන දල වශයෙන් හොයා ගන්න හැටි කියපන්කො ?
    On average 1000 views= $1
    But lanakawa wage jara rata walin views walata much less. US, Europe, Australia, Japan wage views walata hungak lebenawa!